අහිමි ආදරය....

Poththa

Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    mulin awulak nathuwa dan me umbata job ekak set karagannakn iwasala inna bari da bn unta. anika ehema kiyala depattata wenna umbala dennata uwamanawak nane.kella umbata bokken love nm umba job ekak set karagannakm ohoma inna kiyala ekita kiahan.eki ba kiwwot umba ekita hukaganin kiyala ayin weyan bn.ekiyanne eki love karala na kiyana eka.umbalage gedara situation eka honday nm pannagena awat awulak natha.habay umbe amma tahtta shape nm withark nattam umbata e amma thattat na ume amma thattat na.umba deg eke thama 2nd year wage nm , job ekak set karagannna kal yanawa nm oya kellata yanna diyan bn. umbe athe sathe nathiwa tikk kal yanakota oki kohomat yanawa kochchara love kiwwat. athdakimen kiyanne.habay mama awurudu 3y

    Gedara ayath mulin awlak ekak na mn degree eka karanwa kiwwma...eth kellata joba set wunama okkoma wenas wuna :sorry:
    Anika job ekak set wenawa nam mehma chatar wenne na....ane manda ban balamu
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    උඹට කෙලවෙන්න මූලික හේතුව සල්ලි,
    ඔය කේන්ද්‍ර මකුල් බයිලා බං.

    මම නම් ගෑනු පස්සෙ යන එක නවත්තලා ගොඩක් කල්.

    Degree එක ගොඩ දාගෙන තමන්ගෙ දෙයක් කරපන්.
    අද කාලේ කෙල්ලෝ සල්ලි විතරයි බලන්නේ
    අත්දැකීමෙන් කියන්නෙ..

    Aththa thamai.....athata gathamant ekak awa nam mukuth case na okkoma shape :):)
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Gedara ayath mulin awlak ekak na mn degree eka karanwa kiwwma...eth kellata joba set wunama okkoma wenas wuna :sorry:
    Anika job ekak set wenawa nam mehma chatar wenne na....ane manda ban balamu

    මෙන්න මේක තමයි හේතුව...
    කෙල්ලම වෙන්න ඇති අකමැති වෙන්නෙ. බොරුවට ගෙදර පිටින් යවනව ඇති එයාගෙ අකමැත්ත:angry:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    අවුරුදු 5කට වඩා ආදරය කරලා වෙන් වුන අය මේකේ ඉන්නවද?
    හිත හැදෙන්න මොනා හරි කියන්න මචංලා
    හිතට පුදුම වේදනාවක් දැනේන්නේ..... :(

    Umba magulak katha karanawa aurudu 10k love karala. Bandala maasa 6n divorce unu th innawa .:lol:

    Rawa ekek innawa uge love ekata aurudu 7i iye pereda indannkella wenas. Unam me dawaswala tikak pissu natanawa . eth tika dawasak yanakota owa hariyanawa.

    Uparima sathiyak aul yayi. E gana hithanne nathuwa wena dewal karaoan. Nikanma hariyanawa.. Anthimata tika dawasak yaddi ubata uba gana lajja hithei.man wage gonek kiyala.:lol:
     
    Last edited:

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113

    මෙන්න මේක තමයි හේතුව...
    කෙල්ලම වෙන්න ඇති අකමැති වෙන්නෙ. බොරුවට ගෙදර පිටින් යවනව ඇති එයාගෙ අකමැත්ත:angry:

    :sorry:
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    මේකේ ඇල්පා මේල් (Alpha Male) ගැන ත්‍රේඩ් සෙට් එකක් ගියා නේද? පුළුවන් නම් ඒ ලින්ක්ස් ටික හොයලා දෙන්න....!:cool::cool:
     
    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    Ganan ganna epa tika dawask yankota hariyanwa ban.mamat 10yrs love karala badinna iddi kella waahpa una wage yanna giya.mulin nam pattama awul.passe hari giya .eta passet 2k 3k set una ekakwat hari guye ne.dan nam ithn proposal ekakin tam badinna hithan inne.love gena viahwasayak ne
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Ganan ganna epa tika dawask yankota hariyanwa ban.mamat 10yrs love karala badinna iddi kella waahpa una wage yanna giya.mulin nam pattama awul.passe hari giya .eta passet 2k 3k set una ekakwat hari guye ne.dan nam ithn proposal ekakin tam badinna hithan inne.love gena viahwasayak ne

    Me too bro still recovering :yes: Matath love gana nam dan loku wishwasayak na :dull:
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Dannema nathiwa masayak giya
    Meka Aye udata gaththata sama weyalla :(
    Mukuthu nathi widiyta meka amathaka karala inna amrui sahola
    Hariyta Rubber bolyak wature gillana try karanwa wage apahu mathu wenwa.....
    Kiyanna bari tharam patta wedanawak ban :(
     
    Last edited:
    • Sad
    Reactions: el_professor

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,649
    5,780
    113
    KALUTHARA
    Dannema nathiwa masayak giya
    Meka Aye udata gaththata sama weyalla :(
    Mukuthu nathi widiyta meka amathaka karala inna amrui sahola
    Hariyta Rubber bolyak wature gillana try karanwa wage apahu mathu wenwa.....
    Kiyanna bari tharam patta wedanawak ban :(

    තමන්ගේ ඇතුලේ තියෙන සතුට කිසිම බාහිර කෙනෙක් නිසා නැතිකරගන්න එපා .කාටවත් ඕනිවට වඩා ආදරේ කරන්නත් එපා වෛර කරන්නත් එපා.එතකොට හිතේ සැනසීම තියේ.මේක බලහං

    වෙනදේකට හිත යොමුකරහන් .මේ දවස් වල book fair තියේ.ගිහින් ආස පොත් ටිකක් අරන් ඇවිත් කියවහං.පුළුවන් වෙලාවට යාලුවෝ එක්ක ඇවිදින්න පලයන්.ගිටාර් එකක් සංගීත මොනාහරි ආසනම් ඒවගේ දෙකට class එකකට සෙට් වෙලා ඉගෙනගනින්.gym පලයන්.නැත්තම් ground එකකට ගිහින් දුවහං.උපාදියක් කරහන්,තියෙනම් තව ගැලපෙන msc එකක් කරහන්.අම්ම තාත්ත ගැන බලහන්.එයාලගේ දේවල් වලට උදවු වෙයන්.ආදරෙන් සලකහං.කකුල් අතපය රිදෙනව කීවම තෙල් ටිකක් ගාල දීපන්.මිනිස්සුන්ට පුළුවන් විදිහට උදවු කරහන්. සැනසීමක් දැනෙයි.:)
    ජීවතේ ඕක උනේ උබට විතරක් නෙමේ.ජීවිතේ ගොඩදාගෙන කෙල්ලෙක් සෙට් කරගනින්.අපි ඉගෙනගන්න කාලේ අපේ කාලේ ,සල්ලි නාස්ති කරන් ඔක්කොම කොරල දීල අන්තිමට උන්ම අපිට මුකුත් නෑ කියල සල්ලි තියෙන එකෙක් එක්ක යනෝ.:lol:.good luck කොල්ලෝ.ඕව කාලය විසදයි.උබට පුළුවන් ඒවා උබ විසදහන්.කොල්ලොනේ හිතේ හයියෙන් වැඩ කරහන්
     
    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28

    Onna kiyanna onama tika lesatama kiyala thiyenawa.. 100% agreed.
     
    Ow saho...uba deepu upadesta godak isthtuthi

    Time is the great healer