scurvy ව තව පාරක් නිල් කරමු

Rummy678

Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    බම්ප් කරන්න එපා
    බම්ප් කරන්න එපා
    බම්ප් කරන්න එපා
    බම්ප් කරන්න එපා
    බම්ප් කරන්න එපා
    බම්ප් කරන්න එපා
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වයසේ වැරැද්ද අප්පා.... මේ දවස් වල වැඩිපුර ගොටුකොල, කතුරුමුරුංගා කොල එහෙම කන්න....:lol::lol:

    පෙසිමිස්‍ට් ට තව්තිසා යන පිස්සුව හැදුනෙ මේ බකල පාත්තයා ගෙ බම්ප් එකෙන් හිකනලො..:frown:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අනෙ..මේ......කටවහන් හිටු හිකනලා...ආවා මෙතන කොලබ ගා ගෙන...කැනඩාවෙ කොහෙද හිකනලො කොලබ..:growl::growl:

    අනේ මේ ඇන්ටි.... අපිත් ඔය ගෙන්දගම් පොලව පාගලා තමා මේ හිම කතරේ දැන් කරක් ගහන්නේ....:lol::lol:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අනේ මේ ඇන්ටි.... අපිත් ඔය ගෙන්දගම් පොලව පාගලා තමා මේ හිම කතරේ දැන් කරක් ගහන්නේ....:lol::lol:

    අනෙ මේ...ඔය ඉතින් මගෙන් අහගන්න හදන්නෙ පට්ටන්තරේ.......