මචන්ලා මගේ company එක windows 10 වලට migrate උනා. මගෙ ලග windows 7 client 4000 ක key එකක් තියෙනව. උබල ගන්න කැමති කවුරු හරි ඉන්නවද? නැත්තම් මේක විකුනගන්න ක්රමයක් දන්නවද. E-bay දාන්න බෑ බන් blacklist කරනව. වෙන මොකක් හරි විදිහක් වත්?