Car Repair Help

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ow lanakwema un wagon R pdinnwata thma hamoma asaa :lol: :lol:
    wagon r aran , kalayak yaddi amaruwe watunama badu thami :lol::lol::lol:
    :shocked::lol:
    මේකට එකඟ නෑ බ්‍රෝ.

    -හැබැයි ඉතිං . නිසන් නවාරා, වගේ ඒවා රෙකමඩ් කරනවා නම් ඔයා කියන එක හරි,
    :cool::cool:

    100,000km aulak nathiwa padinna puluwan nm aulak na bro :baffled:

    wagon r eka aulak na neda
     
    Last edited:
    • Like
    Reactions: P o o L

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    1. Rack ekee prashnenam oowaye enawa mama danna vidiyata

    Sadde enna puluwan thawa front shock mounts parana unahamath eewath maaru karanna wenawa sadde enawa nam thawama



    2. CV joint gihilla tiyenne

    immediately fix karanna nam oone naa mama hithana vidiyata eeth karaganna eka hondai mokada CV joint daala beerenna puluwan wadeeta CV joint + thawa thawa eewa daanna venna puluwan (ithin CV joint daala wadee goda daaganna )


    3. Honda garage ekakata palayan eka sareee vadee goda eka sarenma
    ela mchn. rep+

    ethkota mchn cv joint danna keeyak withara yaida bro
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Vitz/Passo/Tank wage 2016/17 un-registered ewa thiyenewa sale wala. WagonR and assorted Keis 2019 models ganna puluwan. habay ithin agent kenek gen ganna tharan sure ne. hondhata hoyala ganna one. personally import karannath puluwan wei.



    neththan Axia/Bezza/Picanto/Celerio wage ekak warranty ekka ganna puluwan agent gen.

    ela ela

    owwage prices ehema kohomada bn:sorry:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    1. එහෙම වෙන්න තියෙන චාන්ස් එක බොහොම අඩුයි, හැබැයි වෙන්න බැරි කමක් නෑ.. Tie Rod End එකක් කඩල ගියොත් බඩු ම තමා. හරියට හදා ගත්ත එක ලොකු දෙයක්.

    2. CV joint ගෙවිල. බොහෝ දුරට outer CV joint එක. මහා ලොකු ගානක් වෙන එකක් නෑ N 17
    එකකට, ටික කලක් දුවන්න පුළුවන් සද්දේ වැඩි වෙන්න නැති නම්

    3. ඉතින් ඔලුව පොඩ්ඩක් දාල බැලුවේ නැද්ද රොඩු තියෙනවද කියල? Car එකක් පාවිච්චි කරනවා නම් මේ වගේ පොඩි දේවල් ඉගෙන ගන්න වෙනවා මචන්. එහෙම නැති උනාම තමා මක බාස්ලට අහු වෙන්නේ. ටෑන්ක් එකක රොඩු තියෙන්න බැරි කමක් නෑ. හැබැයි එහෙම කියල සටස් ගාල මග හිටින්න ඉතින් වෙලාව නරක වෙන්න ඕනි (Fuel Pump එක වටේ filter එකක් තියෙනවා, තව fuel filter එකක් වෙනම තියෙනව, මේ දෙකම බ්ලොක් වෙන්න ඕන. ටැංකියේ රොඩු තිබ්බ කියල එහෙම ලේසියෙන් බ්ලොක් වෙන්නේ නෑ ). සුද්ද කරව ගන්න ඕනි නම් විස්වාසවන්ත තැනකින් කරව ගන්න. ලොකු වැඩක් නෙමේ, එත් පස්ස සීට් එක එහෙම ගලවල ටැංකිය බාන්න වෙනව.

    කොහොම උනත් මේ එකක් වත් එච්චර ලොකු කෙස් නෙමේ. N 17 එකක් වගේ ලේසියෙන් හදන්න/මේන්ටේන් කරන්න පුළුවන් කාර් දැන් එන්නේ නෑ. ඕනම වැඩ දන්න බුවෙක් ට හදන්න පුළුවන්. මගේ N 17 එක ස්ටාර්ට් වෙන්න හොර ගතියක් ආව, sensor 2 මාරු කලේ වැඩේ ගොඩ. මට වෙලාව ගියේ Google කරන්න විනාඩි 10, sensor 2 ම මාරු කරන්න විනාඩි 15 :lol::lol::lol::lol:

    mchn (2) case ekedi thawa 5000km wath duwaganna puluwan weida wahane wikunanakan

    rep+ bro
     

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    613
    1,006
    93

    mchn (2) case ekedi thawa 5000km wath duwaganna puluwan weida wahane wikunanakan

    rep+ bro

    මෙහෙමයි මචන්, දැනට සද්දේ එන්නේ ෆුල් කපද්දී සහ එක පැත්තකට කපද්දී විතර නම් තව 5000 දුවන්න බැරි වෙන්නේ නෑ .

    joint එක තව ගෙවෙද්දී පොඩ්ඩ කැපුවත් සද්දේ එන්න ගන්නව..
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මෙහෙමයි මචන්, දැනට සද්දේ එන්නේ ෆුල් කපද්දී සහ එක පැත්තකට කපද්දී විතර නම් තව 5000 දුවන්න බැරි වෙන්නේ නෑ .

    joint එක තව ගෙවෙද්දී පොඩ්ඩ කැපුවත් සද්දේ එන්න ගන්නව..
    Elama


    Mchn gewena eka adu kraganna krnna one dewal ehema tynwda
    As a example himin wangu ganna eka wage
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,339
    21,989
    113
    Gotland
    mekatath hethuwak kiyapan kauruhari..
    mage panda ekak tiyenne 2012 ekak.
    clutch plate yanna lan wela tibbe..
    Full tank 4,500ka thel gahala 420km wage giya Sathiyakata kalin (tuneup ekata kalin)
    lagadi a giyapu place ekatama full tank gahala giya 320km walin thel iwarai.
    gedara awilla 1000ka thel gahala 33km wage giye thel iwarai..
    :baffled::baffled::baffled:
    meka wenna puluwan clutch plate giyamada?

    tawa case ekak tiyenawa
    engine tune up eka kalata passe tamai deveni paara giye full tank gahala.
    ehema yaddi 30mins witara giyama steering wheel eka thada wenawa tikak.
    (mey lede dan hamatissema 30mins walin enawa)
    Engine eka stress ekakin yanawa wage.
    brake clutch thadai wage
    hariyatama kiwwoth handbrake tiyeddi yanawa wage.
    brake bind welath na.
    mey hethuwath thel adu wenna case ekakda?

    bass ta lede hoyaganna ba taama.
    steering oil maru karala tamai balanna one kiwwa eth oil eke penuma nam aulak na..





    clutch plate giyama therenawa ban engine eka rpm wadi wenawa e ganata car eka yanne ne. (clutch eka half engage wela yanawa wage)


    thel wada kirima adu wenawa habai clutch awlak newi nam wena ledak. Oxygen sensor eka gihin wennath puluwan.
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    clutch plate giyama therenawa ban engine eka rpm wadi wenawa e ganata car eka yanne ne. (clutch eka half engage wela yanawa wage)


    thel wada kirima adu wenawa habai clutch awlak newi nam wena ledak. Oxygen sensor eka gihin wennath puluwan.

    Mage eketh ohoma awulak awa adinnema na passe rode hariyata yanna ba rasneyi balanakota break pad hira wela rode karakenne na brk pd dammama hari giya.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    clutch plate giyama therenawa ban engine eka rpm wadi wenawa e ganata car eka yanne ne. (clutch eka half engage wela yanawa wage)


    thel wada kirima adu wenawa habai clutch awlak newi nam wena ledak. Oxygen sensor eka gihin wennath puluwan.

    oxygen sensor eka giyama indicate karanne nadda?