Youtube copyrights

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,131
    113
    panadura
    යූටියුබ් කරන අයගෙන් පොඩි උදව්වක් ඕනෙ.මෙන්න මේ ප්‍ර්ශ්න ටිකට උත්තරයක් දෙන්න.
    1.අපේ video එකකට දාන music වලට copyrights issues එන්න නැතිවෙන්න දාන්නෙ කොහොමද?

    2.කාටවත් අයිතියක් නැති tracks ගන්න පුලුවන් සයිට්ස් තියෙනවද?(tutirial videos wala intro ekata,background music walata wage use karanna)

    3.TV channel එකකින් රෙකෝඩ් කරල දාපු වීඩියො කෑලිවලට (eg:ten cricket) copyrights ප්‍ර්ශ්න එනවද?එනවනම් ඒවා එන්නෙ නැතිවෙන්න දාන්නෙ කොහොමද?

    4.ඔය හැම අවුලකටම track එකේ අයිතිකාරයටත් එක්ක කීයක් හරි දීලා අපිටත් කීයක් හරි වැටෙන්න ඒ අවුල හරිගස්සගන්න ක්‍රම තියෙනවද?කොහොමද?

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,459
    1,063
    113
    srilanka
    1.අපේ video එකකට දාන music වලට copyrights issues එන්න නැතිවෙන්න දාන්නෙ කොහොමද? oyaga channel ekama free music tiyanawa.
    kagawat ewa ganna epa ban. 30s tibunat allanawa.

    2.කාටවත් අයිතියක් නැති tracks ගන්න පුලුවන් සයිට්ස් තියෙනවද?(tutirial videos wala intro ekata,background music walata wage use karanna) sound trackstiyanawa ban channel eka

    3.TV channel එකකින් රෙකෝඩ් කරල දාපු වීඩියො කෑලිවලට (eg:ten cricket) copyrights ප්‍ර්ශ්න එනවද?එනවනම් ඒවා එන්නෙ නැතිවෙන්න දාන්නෙ කොහොමද? ganna epa.

    4.ඔය හැම අවුලකටම track එකේ අයිතිකාරයටත් එක්ක කීයක් හරි දීලා අපිටත් කීයක් හරි වැටෙන්න ඒ අවුල හරිගස්සගන්න ක්‍රම තියෙනවද?කොහොමද? karadara wada ban.

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    1.අපේ video එකකට දාන music වලට copyrights issues එන්න නැතිවෙන්න දාන්නෙ කොහොමද?

    copyrights නැති ඒවා හොයල දාන්න ඕන.
    2.කාටවත් අයිතියක් නැති tracks ගන්න පුලුවන් සයිට්ස් තියෙනවද?(tutirial videos wala intro ekata,background music walata wage use karanna) ෆිල්මොරා එකේ ටිකක් තියනවා. ටොරන්ට් වලත් තියනවා මෙතන ගොඩක් තියනවා

    3.TV channel එකකින් රෙකෝඩ් කරල දාපු වීඩියො කෑලිවලට (eg:ten cricket) copyrights ප්‍ර්ශ්න එනවද?එනවනම් ඒවා එන්නෙ නැතිවෙන්න දාන්නෙ කොහොමද? ප්‍රශ්න එනවා. තත්පර ගානක පොඩි කෑලි දාන්න පුළුවන් ටිකක් එඩිට් කරලා

    4.ඔය හැම අවුලකටම track එකේ අයිතිකාරයටත් එක්ක කීයක් හරි දීලා අපිටත් කීයක් හරි වැටෙන්න ඒ අවුල හරිගස්සගන්න ක්‍රම තියෙනවද?කොහොමද? එහෙම කරන්න පුළුවන් වෙන්නේ අයිතිකාරයා එහෙම Revenue share ඔප්ෂන එකක් දීල තියනවනම් විතරයි
     
    Adooh thanx machan.:love:
     
    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth

    :love: