යූටියුබ් කරන අයගෙන් පොඩි උදව්වක් ඕනෙ.මෙන්න මේ ප්‍ර්ශ්න ටිකට උත්තරයක් දෙන්න.
1.අපේ video එකකට දාන music වලට copyrights issues එන්න නැතිවෙන්න දාන්නෙ කොහොමද?
2.කාටවත් අයිතියක් නැති tracks ගන්න පුලුවන් සයිට්ස් තියෙනවද?(tutirial videos wala intro ekata,background music walata wage use karanna)
3.TV channel එකකින් රෙකෝඩ් කරල දාපු වීඩියො කෑලිවලට (eg:ten cricket) copyrights ප්‍ර්ශ්න එනවද?එනවනම් ඒවා එන්නෙ නැතිවෙන්න දාන්නෙ කොහොමද?
4.ඔය හැම අවුලකටම track එකේ අයිතිකාරයටත් එක්ක කීයක් හරි දීලා අපිටත් කීයක් හරි වැටෙන්න ඒ අවුල හරිගස්සගන්න ක්‍රම තියෙනවද?කොහොමද?