Install කරන්නෙ කොහොමද? Full EXE File එකම ඩවුන්ලෝඩ් කරාද? කොහෙන්ද ඩවුන්ලෝඩ් කරේ?
ෆයිල් එකක් මිස් වෙලා වගේ. මයික්‍රොසොෆ්ට් එකෙන් ඩවුන්ලෝඩ් කරල බලන්න මචං ඒත් හරියන්නෙ නැත්නම් Windows Installer එකත් රෙපෙයාර් කරා නම් හරි
Desktop එකට Extract කරල?me kiayana path eke ehema folder ekak ne mcn file ekath ne mama microsft site eken download karala desktop ekata extract karala install karanna haduwe ethana oya file eka thiyenava.eth e path eka dunnata ganne
Desktop එකට Extract කරල?
එහෙම කරන්න ඕන නෑ නේ මචං. මම ළඟදිත් SQL Server එක ඉන්ස්ටෝල් කරා මට එහෙම දෙයක් නම් මතක නෑ. Web Installer එක අරගෙන ට්‍රයි එකක් දීපං මුලින්ම
2017 හරියන්නෙ නැද්ද මචං?web installer enne 2017 wala idan neda? mama offline installer use kale 2016
2017 හරියන්නෙ නැද්ද මචං?
මට නම් 2008 R2 එකෙන් පස්සෙ සෙට් වෙන එකකට ආවෙ 17එක
එහෙනම් බොහෝ දුරට Windows Installer එකේ අවුලක් ඇත්තෙ මචං. නෙට් එකේ සර්ච් පාරක් දැම්මෙ නැද්ද?eth ekama enava
එහෙනම් බොහෝ දුරට Windows Installer එකේ අවුලක් ඇත්තෙ මචං. නෙට් එකේ සර්ච් පාරක් දැම්මෙ නැද්ද?
Mamat sql damma lagadi lab software ekak evaluate karanna ape lab ekakata
Ube OS mokadda
Mata awe wena error ekak kokatat me tika karala balahan
Ube windows account ekata full admin rights tiyeda
Server os nam enterprise admin ekka anit tika diyan
Windows update karahan
.net aulak nane ekat kiyapu version tikama dapan
Oya kiyapu path ekta mehayn full access tiyeda balapan