ජොසී;24736746 said:එව්වා නම් ගානට හදලා දෙනවා. බොරුවට පෙන්නනවා වගේ නෙවේ, ගිහිං ජීවත් වෙන්නත් සෑහෙන සල්ලියක් ඕන. මෙහෙ වගේ විසි තිස් දාහට annex හොයාගන්න නෑ එහෙ.![]()
hmm ehemath ekakda
ජොසී;24736746 said:එව්වා නම් ගානට හදලා දෙනවා. බොරුවට පෙන්නනවා වගේ නෙවේ, ගිහිං ජීවත් වෙන්නත් සෑහෙන සල්ලියක් ඕන. මෙහෙ වගේ විසි තිස් දාහට annex හොයාගන්න නෑ එහෙ.![]()
ko euro visa gen giya kattiya
tawama nadda
awuruddakata eka main intake ekai tiyenne e september .
september iwara wenakan inna .

shape eka maga arinawa kiuwama mona hari office eka address dan wenasa wela kalin kiuwe borlasgamuwe dan pliyandala -maharagama road eka lu
naha ban aye karanne naha eka . unsuccessful ekaara kattiya PhD yawana wede mokada? den eka karanne nadda?
spetmeber tamai intake eka . octomber wenakan poodak inna.
den oya M.Sc yanna hadana ilanga kattiyata yanna wenne 2020 September walada?
ෆොටෝග්රැෆී වගේ බැචලර් ඩිග්රි කෝසස් නැද්ද මචං?
ෆී එක කොහොමද?
මම යුරොප් යනව බන් නෙxට් මන්ත් වල ටුවර් එහෙකට ෆ්රන්ස්, ස්විස්, ඉටලි යලුවෝ නම් කියනව පැනපන් කියල පිස්සුද බන් ගිහින් ආපහු එනව. වර්කින් වීසා ලේසියෙන් ගන්න පුලුවන් රටක් හොයා ගන්න ඔන.



Free education try karamu
Multimedia degree thamai tiyenne
