latvia , poland , russia ..... Study ගියාද ....

PadArt

Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    ජොසී;24736746 said:
    එව්වා නම් ගානට හදලා දෙනවා. බොරුවට පෙන්නනවා වගේ නෙවේ, ගිහිං ජීවත් වෙන්නත් සෑහෙන සල්ලියක් ඕන. මෙහෙ වගේ විසි තිස් දාහට annex හොයාගන්න නෑ එහෙ. 😥

    hmm ehemath ekakda
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,849
    797
    113
    @Thusithaya
    muge baila hamadama yawana ekkek naha call dunnama cut karanawa email send karanwa kiyanawa ewath naha magen illuwa 2 lak visa process walata europe country ekata ane manda ban ubalata pissuda apita pissuda kiyal
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,849
    797
    113
    @Thusithaya
    shape eka maga arinawa kiuwama mona hari office eka address dan wenasa wela kalin kiuwe borlasgamuwe dan pliyandala -maharagama road eka lu
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    shape eka maga arinawa kiuwama mona hari office eka address dan wenasa wela kalin kiuwe borlasgamuwe dan pliyandala -maharagama road eka lu

    man rep kapuwe naha ban . wikarada .
    office location eka change kala tamai .
    api macho rallata wiruddawa karana business ekak tiyenne .
    ape karana de karanne api witarai lankawe .

    poddak hitapan api kiwwe nattan europe ratawala scholorship , free education gana 99% elakiri ewun danne naha . api every details source ekka kiyanawa.

    api europe wala msc karapu set ekak wade patan gatte.podiyata patan aran dan karan yanawa
    awuruddata ekai main intake tiyenne,
    spetmeber tamai intake eka . octomber wenakan poodak inna
    nattan ape office ekata enna
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    ෆොටෝග්‍රැෆී වගේ බැචලර් ඩිග්‍රි කෝසස් නැද්ද මචං?
    ෆී එක කොහොමද?

    Free education try karamu
    Multimedia degree thamai tiyenne
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,550
    8,296
    113
    මම යුරොප් යනව බන් නෙxට් මන්ත් වල ටුවර් එහෙකට ෆ්‍රන්ස්, ස්විස්, ඉටලි යලුවෝ නම් කියනව පැනපන් කියල පිස්සුද බන් ගිහින් ආපහු එනව. වර්කින් වීසා ලේසියෙන් ගන්න පුලුවන් රටක් හොයා ගන්න ඔන.
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,421
    3,801
    113
    out of fucked up land
    මම යුරොප් යනව බන් නෙxට් මන්ත් වල ටුවර් එහෙකට ෆ්‍රන්ස්, ස්විස්, ඉටලි යලුවෝ නම් කියනව පැනපන් කියල පිස්සුද බන් ගිහින් ආපහු එනව. වර්කින් වීසා ලේසියෙන් ගන්න පුලුවන් රටක් හොයා ගන්න ඔන.

    Panala puka denda thama wenne euro walata. :rofl::rofl::P
     
    Last edited: