වැඩක් නැ බන් කතා කරලා kandy-colombo expressway එක ප්ලෑන් කරලා තිබ්බේ ලේන් තුනකට දැන් එක දෙකක් කරලා,මරුසිරා;24738565 said:පාරවල් කන්නද කියල අහපු පොර්ට් සිටිය හදල ඉවරවෙද්දි ලංකාවේ කළුගල් ඉවරවෙනවා කිව්ව ලංකාව දුප්පත් රටක් විදිහටම තියෙන එකෙන් වැඩි වැඩියෙන් ලෝක ආධාර ගන්න පුළුවන් කියන මහා මොළකාර නායකයින් පිරි රටක් මේක
අදිවේගේ කිව්වට මේක අදිවේගේ නෙමේ අඩුම 120kmph නම් තමයි අදිවේග වෙන්නේ .අනික ලෙන් 3ක් වත් තිබ්බනම් සහෙන්න් වටිනවා .ඉස්සරහට් හදන එව්වා අඩුම ලෙන් 3ක් වත් ඇතිව හදන්න ඕන නැත්නම් එකලෙන් එකක වහනයක් කැඩුනත් මුළු වෙගේම හබක්
හරිනම් ඔය පාරවල් වලින් ලැබෙන ආදායමින් මේ මාර්ග තවත් පුළුල් කරන්න ඕන .නැත්නම් තව ටික කාලෙකින් මේ ලෙන් දෙක වාහනවලින් පිරිලා තියේවි![]()
ලේන් තුනට වඩා වියදමක් යනවා ලේන් දෙකේ පාර හදන්ඩ
ඔන්න ඕකයි තත්වේ
දැන් කැල්ලක වැඩ නවත්තලත් හිටන්






