UNP උන්ගැන කතා කරලා වැඩක් නෑනේ...ඒ උනාට මහරජාගේ ආණ්ඩුව පිරිසුදු නෙලුම් පොහොට්ටුවෙන් බිහිවුණා වගේනේ කතාව ...
පනත් ගෙනාව කියන එකෙන් 2013 ඔය විශ්වවිධ්යාලය පටන්ගත්තේ UNPය කියනඑක අමුම අමු ගොන් කතාවක් ! එතකොට පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබුනේ UNP එකටද ??? අනික, ඔකේ අවදානම තේරුම අරන් ඇයි ඒ දවස්වල විධායක ජනදිපතිට ඕක ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා තහනම් කරන්න බැරිවුනේ ?? 2013 ඉදලා ඕක පවතිනවා කියලා මරාගේ ආණ්ඩුව දන්නේ නැද්ද ??? ඔව්වා හොදයි බයියෝ නලවන්න
මේ පනත ගෙනත් තිබුනේ මුස්ලිම මන්ත්රීලා ...කොහේ හිටියත් උන් උන්ට අදිනවා ...අපි මාරගන්නවා!!