එරෝසාන්_එන්න_කතා_කරමු...

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    සිරිකොතේ කක්කුස්සි හෝදන උන්ට එහෙම හිතෙන්ඩ පුලුවන්, හිස්බුල්ලගෙ පක 2013 විවෘත කරා කියපු අම්බරුවනෙ උබ...:baffled::baffled:

    MoU for Malik Abdulla University College signed in Kattankudy

    June 11, 2013, 10:23 pm

    M. A. Kaleel, Kalmunai Corr.

    A memorandum of understanding (MoU) for the establishment of Malik Abdulla University College in the Batticaloa district, was signed yesterday in Kattankudy, between the Ministry of Youth Affairs and Skills Development and the sponsor of the University College, Sheik Yahyan Abdul Azeez Al-Rashid of Saudi Arabia.

    The proposed university college will be established as part of the Mahinda Chintanaya at a cost of Rs. 1,500 million. Under Mahinda Chintanaya 25 University Colleges are to be established and of them five will be private colleges.

    Following a request by Deputy Minister M. L. A. M. Hisbullah, Yahyan came forward to fund the university college for Sri Lanka Hira Foundation.

    The college is expected to be inaugurated on August 25 by President Mahinda Rajapaksa and it will cater to the higher education needs of all three communities.

    INFO
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    යකෝ මේක හදලා තියෙන්නෙත් මහින්ද චින්තනය යටතේ ආධාර වලින් නේ :angry::angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දැන් උබ මොකක්ද මෝඩස් කියන්ඩ හදන්නෙ ????
     
    MrDream

    Active member
  • Nov 11, 2010
    309
    44
    28
    උඹලට සමලිංගිකයන්ට රටක් කරන්න දෙන්න ලජ්ජා නැද්ද . යුද්දේ කලේ කරන්න දුන්නේ නැ තොප්පි ගල කැලයක් .අලිමංකඩ නෙමේ පාමංකඩ යන්නේ කොටින්ට පුළුවන් තරම් අදාර කරා . වෙන්න පුළුවන් ඔක්කොම කනහිලි කම් උනා UNP උන් එකෙක් වත් කතා කරාද ? තොපි කොහෙද හිටියේ එළකිරි එකේ තියන මොන හු *** වත් හිටියට අඩුම ගානේ කතා කරාද වචනෙකින් වත් . දැන් කියපල්ලා මට රිදිලා කියල .ඔව් රිදිලා තමයි . තොපි වගේ උනුත් සිංහල ජාතියේ ඉන්නවා නිසා . උඹල නිකමටවත් කතා කරාද මරුන මිනිසුන්ගේ පව්ල් වලට ආණ්ඩුවෙන් ආදාර කරාද කියල .නිකමට කතා කරාද පරීක්ෂණ වෙන එක හරි අකාරවද සිද්ද වෙන්නේ කියල .නිකමට කතා කරාද මේ දේවල් කලින් වෙනවා කියලා දැනගෙන සද්දේ නැතිව ඉඳල තාමත් උන් ලජ්ජා නැතිව ආණ්ඩු කිරීමේ අයිතිය උන්ට
    තියන එක සදරණද කියල ? තොපි ගැන ලැජ්ජයි .

    උඹලට වැරදි අඩුවෙන් ම කරන එකාව තොර ගන්න වත් මොළයක් නැති එක ගැන මගේ කණගාටුව .
     
    Last edited:
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹලට සමලිංගිකයන්ට රටක් කරන්න දෙන්න ලජ්ජා නැද්ද . යුද්දේ කලේ කරන්න දුන්නේ නැ තොප්පි ගල කැලයක් .අලිමංකඩ නෙමේ පාමංකඩ යන්නේ කොටින්ට පුළුවන් තරම් අදාර කරා . වෙන්න පුළුවන් ඔක්කොම කනහිලි කම් උනා UNP උන් එකෙක් වත් කතා කරාද ? තොපි කොහෙද හිටියේ එළකිරි එකේ තියන මොන හු *** වත් හිටියට අඩුම ගානේ කතා කරාද වචනෙකින් වත් . දැන් කියපල්ලා මට රිදිලා කියල .ඔව් රිදිලා තමයි . තොපි වගේ උනුත් සිංහල ජාතියේ ඉන්නවා නිසා . උඹල නිකමටවත් කතා කරාද මරුන මිනිසුන්ගේ පව්ල් වලට ආණ්ඩුවෙන් ආදාර කරාද කියල .නිකමට කතා කරාද පරීක්ෂණ වෙන එක හරි අකාරවද සිද්ද වෙන්නේ කියල .නිකමට කතා කරාද මේ දේවල් කලින් වෙනවා කියලා දැනගෙන සද්දේ නැතිව ඉඳල තාමත් උන් ලජ්ජා නැතිව ආණ්ඩු කිරීමේ අයිතිය උන්ට
    තියන එක සදරණද කියල ? තොපි ගැන ලැජ්ජයි .

    ඕව ගැන වැඩිය හිතන්ඩ එපා, ගූ ඇන් පී පොන්නයො ඔහොම තමයි, උන්ට රටක් ජාතියක් ආගමක් වැඩක් නැ පොන්නයගෙ පුක ලොවාගෙන ඉන්ඩ තිබ්බනම් ඇති..
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    දැන් උබ මොකක්ද මෝඩස් කියන්ඩ හදන්නෙ ????

    උබට ඇරෙන්නේ මම කියපුදේ මේකේ ගොඩක් උන්ට තේරෙනවා. මෙන්න මේක ගැන වචන දෙකක් කියපන්කො පුලුවන්නම් :

    The proposed university college will be established as part of the Mahinda Chintanaya at a cost of Rs. 1,500 million. Under Mahinda Chintanaya 25 University Colleges are to be established and of them five will be private colleges.

    උබට වගේ නාස්ති කරන්න කාලයක් මට නෑ . දැන් 10.10 නේ. හෙට සදුද හින්දා ටිකක් කලින් නිදාගන්න ඕනේ ..

    පට්ට අතල් එකක් තමයි උබ දෙන්නේ ...තැන්ක්ස් !! මම යනවා පහසුවෙන් ඉන්න ...හෙට හමුවෙමු :love:
     
    දැන් උබ ටිකකට් කලින් ඒක විවෘත කොරා කියල කිව නේද ඒකට මොකෝ බන් උනේ,???????? දැන් ඒක 2013 විවෘත කරලද නැද්ද...

    මහින්ද චින්තනය යටතේ සල්ලි දුන්න කියන එක නම් ටොන් පචයක්..ගූ ඇන් පී කාරයො හොයා ගන්නෙ අඩුම ගානෙ තේරීම් කාරක සබාවෙදිවත් මතුවෙච්ච නැති දේවල්නෙ මඩ ගහල දිනන්ඩ වෙන්නෙ නැ..

    ඔය ආතල් කාතාව ගූ කුක්කො හැමදාම කියන දෙයක් රෙද්දෙ රෙවෙන්ඩ බයිට් උනාම කියනව ගූ කුක්කො උබ විතරක් නෙමේ එහෙම කියන්නෙ..:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ ඇන් පී බැල්ලිගෙ පුතාලට අමතක පාස්කු ප්‍රහාරය...300 මරනකන් බලාගෙන උන්න පොන්නයව සුද්ද කරන්ඩ එන ගූ ඇන් පී මීහරකුනේ මතක් කර ගනියවු, තොපේ පොන්න පකා සීහලුන්ට කෙලවපු කෙලවිල්ල ගැන..බොම්බ් ගහල මරල දැම්මෙ බෝම්බ් ගහල..

    68994690-3001400303209660-2006516713901785088-n.jpg

    සීහලු මරනකන් බලාගෙන උන්න ගූ ඇන් පී ත්‍රස්තයන්ට නැවත චන්දෙ දෙන්ඩ එපා..සීහලුනි මේ අවසන් අවස්තාවයි..
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113

    දැන් කියපන් 2013 රාජපක්ෂලාට හොරෙන් සෞදියෙන් ඇවිල්ලා හදලා ගියා කියලා...
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    අනේද කියන්නෙ ඒකනෙ 2015දි මහින්දට මුස්ලිම් චන්ද 90%ක් නැති උනේ..පෝශනය කරල වැඩිවෙලා ඒකයි ඒ... :yes::yes::yes:

    තම්බි බොම්බ ගහනකන් පොන්නය බලාගෙන උන්න ඒවට මීක් නැ බොම්බ් ගහල 300ක් මැරුව එකත් අවුලක් නැ ඒව සහජීවනේ..මට නම් තේරෙන් නැ අප්ප මේ ගූ ඇන් පී බැල්ලිගෙ පුතාල ගැන..:dull::dull:

    ඉතින් හිතන්න.
    මහින්ද මහතා මොනතරම් මුස්ලිම් අයිඩෙන්ටිටි එක වෙනුවෙන් සහයෝගය දුන්නත් 2015 දි ඒ අය සහයෝගය දීල තිබෙන්නෙ අලුතෙන් ආපු අයට.

    ඇයිද ඒ. මහින්දට සින්හල අයගේ කැමත්ත සමහර වැඩ නිසා අඩු වෙන්න ඇති.විල්පත්තු වගේ ප්‍රශ්න වලට ප්‍රොටෙස්ටඩ් පීපල්.

    මහින්ද මහතා මේ බව තේරුම් අරන් සිද්ධ උනු වැරදි වලට අන්තවාදී කමියුනිටි එකට සහයෝගය දීම නැවැත්වීම පමණක් නොවේ ගෝටභය මහතාට බලපෑම් නොකොට ඉන්න වෙනවා. දිනන ගෝටාභයගේ ලොකුම අභියෝගය මහින්ද නොවන තැනට මහින්දට ස්ටෙප් ඩවුන් වෙන්නම වෙනවා. රට ගැන හිතලා
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ඒ කොහොම වෙතත් ආගම අනුව වෙනම නීතියක් බලපවත්වන ක්‍රමයක් ඇතිවෙන්න ඉඩ දීපු එක වැරදියි

    ඒත් ඔය වෙලාවෙ මොනම දේශපාලන පක්ශයක් බලයේ හිටියත් ඕකට විරුද්ධ වෙන්නෙ නෑ. මොකෝ ඕක නොදුන්නොත් චන්ද කැඩෙනවා මිසක් දුන්නොත් චන්ද කැඩෙන්නේ නෑනේ (ඒ කාලේ).

    තමන් බලයට ආවොත් ඔය ක්‍රම නැති කරලා හැමෝටම එකම නීතියක් ගේනවා කියලා කවුරුවත් කියන්නේ නැහැ ඕව දුන්නෙ මහින්දගෙ කාලෙ කියල මහින්දගෙ චන්ද ටිකක් කඩන්න ට්‍රයි කරනවා මිසක් :lol:

    ඔයාගේ කතාවෙන් ඔයාගේ ස්ටේට් එක හොඳින් පෙන්වනවා. මජෝරිටි මහින්ද ලවර්ස්ලගේ වෝටර්ස්ලා ඔයා වගේ වෙන්න ඇති.

    මහින්දව බේරගෙන "අන්තවාදය"ට එරෙහි වන්න බැහැ. 2010-2015 කාලයේදි.

    වැරදි නිවැරදි කරන පාලනයකට මහින්දව තල්ලු කරන මාන්සිකත්වයකට යාමට ඔබ සූදානම්ද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113

    ඔයාගේ කතාවෙන් ඔයාගේ ස්ටේට් එක හොඳින් පෙන්වනවා. මජෝරිටි මහින්ද ලවර්ස්ලගේ වෝටර්ස්ලා ඔයා වගේ වෙන්න ඇති.

    මහින්දව බේරගෙන "අන්තවාදය"ට එරෙහි වන්න බැහැ. 2010-2015 කාලයේදි.

    වැරදි නිවැරදි කරන පාලනයකට මහින්දව තල්ලු කරන මාන්සිකත්වයකට යාමට ඔබ සූදානම්ද?

    අන්තවාදයට ඉඩක් දෙන්නේ නෑ කියල ගෝඨාභය කිව්වනෙ. ආයෙ තල්ලු කරන්නේ මොනවද?
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    අම්මප කියපන් ගූ ඇන් පී උන් මොකුත්ම කරේ නැ එතකොට වෙන එකක් තියා මහ බැකුවට කෙලියෙත් ගූ ඇන් පී එකෙන් නෙමේද..:rofl::rofl::rofl:

    ඔව් ඔව් ..UNP ය නියමයි....

    :lol::lol::lol::lol:

    මම දැන් මහින්ද කඩපු ඒවායි මරපු එවයිත් කියන්නද. වැරදි නැති පක්ෂයක් කියන්න බෑ. රට හදුවනන් හැදුවේ මහින්දයි unp එකයි.
    මට මහින්ද වැඩක් කරලා තියෙනවා කියල පක්ෂපාති වෙන්නේ නැතුව කියන්න පුළුවන්. උඹල දෙන්නට බැරි මොකක්හරි නෑකමක් ඇති මහින්දට :rofl:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,848
    8,190
    113
    Kotahena

    හරි ඉරෝසාන් කුනුහබ්බ ණැතුව කතා කරමු...
    රටක ඉස්ලාමිය අන්තවාදය පැතිරෙනවා කියලා පැහැදිලිව දකින්න පුළුවන් විදියක් තමයි රටේ වැදගත් මර්මස්ථාන වලට ඉස්ලාමිය ශරියා නිතිය එබ්බවීම

    ඕ..හ් ඉස්ලාමීය අන්තවාදය පැතිරෙනවා කියලා පැහැදිලිවම දකින්න පුළුවන් උනේ බෝම්බ ගහන කොටනෙ. ඒකත් ක්‍රිස්තියානි පල්ලි වලට ගහපු නිසායි. පන්සල් කොච්චර නම් කැඩුවත්‍ කවුරුත් හ්ම් ගෑවෙ නෑ.

    ඊට ඉස්සෙල්ලා කාලෙදි කිසිම අන්තවාදයක් මේ රටේ තිබුණේ නෑ. මිනිස්සු හරි සහජීවනයෙන් ජීවත් වුණා තෝ දැක්කේ නැද්ද?
     
    • Like
    Reactions: erozan

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    අන්තවාදයට ඉඩක් දෙන්නේ නෑ කියල ගෝඨාභය කිව්වනෙ. ආයෙ තල්ලු කරන්නේ මොනවද?

    ආණ්ඩුවක් ගෙනයන්න ජනපතිට පමණක් බැහැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ආණ්ඩුවක් ගෙනයන්න ජනපතිට පමණක් බැහැ

    ආණ්ඩුවක් ඔනෙ නැනෙ ත්‍රස්තවාදින් සහ අන්තවාදින් නැති කරන්ඩ ,එන්නෙ ගෝඨ අවුරුදු 20 යුද අද්දැකීම් තියෙන මනුස්සයෙක්..උබේ පොන්නය සහ නිවට සිරා වගේ නෙමේ..:dull::dull:

    උබ හිතුවද පොන්නයයි නිවටයයි වගේ ත්‍රස්තවාදීන්ගෙ නම් ලයිස්තුව මේසෙට ආවම නිකා ඉදී කියල..ආණ්ඩු අවශ්ය නැ ත්‍රස්තවාදින් මර්ධනයට ඕන කරන්නෙ කොන්ද පන තියෙන මනුස්සයෙක්ව ජනාධිපති කරන එක විතරයි..:yes::yes:
     
    ඔයාගේ වචන වල තෙරුම නම් දන්නේ නැහැ.
    කුමක් නමුත් නිසා එහෙම වෙනවා මිතුරා

    ගෝටාභයට මහින්ද හා ඔහුගේ ඩොන්කි පිරිස පාලනය කරගනිමින් ගමන් යන්න උනොත් විශන් එක මිශන් කරගන්න අමාරුයි.

    ෂරියා නීතිය ඇක්සෙප්ට් කිරීම, හලාල් නීතිගත කිරිම, විල්පත්තුව අන්තවාදීන්ට රෙසිඩන්ස් සඳහා ලබාදී පකිස්ටනුවන් දහස් ගණනක් වෝටර්ස් කරවීම, රජයේ කාර්යාලවල කලු පැහැති බුර්කා ඇඳුම් හැඳ පැමිණීමට විරෝධය නොදැක්වීම, උදේ සිට හවස දක්වා මොස්ක් වල නොයිස් පොලූෂන් කිරීම (අවසන් කරුණු දෙක 2015 ට පෙර ද සිදුවූ බව මා දන්නේ මිනිසුන් කියන නිසා පමණි. ව්‍රිට්න් එවිඩන්ස් මා ළඟ නැහැ )
    2015 - 2019 තුළ කිසිදු හොඳ පියවරයක් ඉහත අන්තවාදයට එරෙහිව නොගත් බවත් පවසමි
     
    ඔයා කියන්නෙ මොකක්ද කරන්ඩ ඔනෙ, ඔයා ඉල්ලනවද ජනාධිපතිකමට???? ගෝඨල හොද නැත්තන් ,ඔයා දන්න ගෝඨට වඩා හොද අපේක්ශකයෙක්ගෙ නමක් කියනවද ?????

    කියන්ඩකො බලන්ඩ ඔයාගෙ විකල්පෙ කවුද කියල එතකොට අපිට දැන ගන්ඩ පුලුවන්නෙ ගෝඨට වඩා අන්තවාදීන් සහ ත්‍රස්තාවාදින්ව නැති කරන්ඩ පුලුවන් ජගත කවුද කියල..උත්තර දෙන්ඩ පැනල එහෙම යන්ඩ එපා..
     
    Last edited:

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ඔයා කියන්නෙ මොකක්ද කරන්ඩ ඔනෙ, ඔයා ඉල්ලනවද ජනාධිපතිකමට???? ගෝඨල හොද නැත්තන් ,ඔයා දන්න ගෝඨට වඩා හොද අපේක්ශකයෙක්ගෙ නමක් කියනවද ?????

    කියන්ඩකො බලන්ඩ ඔයාගෙ විකල්පෙ කවුද කියල එතකොට අපිට දැන ගන්ඩ පුලුවන්නෙ ගෝඨට වඩා අන්තවාදීන් සහ ත්‍රස්තාවාදින්ව නැති කරන්ඩ පුලුවන් ජගත කවුද කියල..උත්තර දෙන්ඩ පැනල එහෙම යන්ඩ එපා..

    මම ගෝටාභයට සහයෝගය දීලා කතා කරන්නේ.
    මහින්දට නෙවෙ. හේතුව මේ ත්‍රෙඩ් එකෙන්ම පැහදිලියි.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113

    මම ගෝටාභයට සහයෝගය දීලා කතා කරන්නේ.
    මහින්දට නෙවෙ. හේතුව මේ ත්‍රෙඩ් එකෙන්ම පැහදිලියි.

    මම කිව්වේ මෙයාට මහින්දගේ වැරද්දක් කියන එක පේන්නේ යූ ඇන්පි කාරයෙක් විදියට අමු වහලෙක්