මස් බද්ද 
මස් සඳහා නව බදු ක්‍රමයක් ආරම්භ කිරීමට ඩෙන්මාර්කය, ජර්මනිය, එක්සත් අරාබි ජනරජය සහ ස්වීඩනය සළකා බලයි. මෙහි අරුමය වන්නේ මේ රටවල් බොහෝ මස් නිෂ්පාදනය සහ පරිභෝජනය කරන රටවල් හෙයිණි. මෙය කොතරම් සාර්ථක වේදැයි කීම අසීරු වන්නේ ප්‍රබල ගොවිපොළ සංවිධාන මීට විරුද්ධ වන ආකාරයෙනි.
මස් සඳහා සතුන් ඇති කිරීම ඉතා ඉහළ කාබන් විමෝචනයක් ඇති කරන බව අද බොහෝ අය දන්නා දෙයකි.
මස් සඳහා සතුන් ඇති කිරීමට විශාල භුමි ප්‍රමාණයක්, ආහාර සහ ජළය වැනි සම්පත් අවශ්‍ය වේ. ඊට අමතරව මේ සතුන්ගෙන් ඇතිවන කාබන් විමෝචනයද ඉතා විශාල වේ. එය වසරකට කාබන් ඩයොක්සයිඩ් ගිගා ටොන් 7.1 කි. [United Nations Food and Agriculture Organization (FAO).] මේ මස් පරිභෝජනය සමහර දියුණු රටවල් වල අඩුවෙමින් පැවතුනද, චීනයේ මස් පරිභෝජනය වැඩිවෙමින් පවතී. එය 70% ප්‍රමාණයකින් 2050 වසරේ වැඩිවෙතැයි ගණන් බලා ඇත.
මෙය දැවැන්ත ප්‍රශ්නයක් වන්නේ, මිනිසුන් විසින් ඇති කරන සම්පූර්ණ කාබන් විමෝචනයෙන් 15% ක් සතුන් නිසා ඇතිවන හෙයිණි. එය තවත් 70% කින් වැඩි වුවහොත් කුමක් සිදුවේද?
මේ නිසා දුම්කොළ, මධ්‍යසාර සහ සීණි වලට බදු එකතු කෙරෙනවාක් මෙන්, මස් පරිභෝජනය සඳහා බදු මුදල් අය කිරීමට එංගලන්තය, අයර්ලන්තය, පෘතුගාලය සහ එක්සත් අරාබි ජනරජය තීරණය කර ඇත. එහෙත් මේ බදු මුදල් දුප්පත් යයි කියන ජන සමූහයන් සඳහා අය කිරීමේ ක්‍රම කෙසේ වේදැයි තවම තීරණය කර නැත.
සටහන:- මේ සඳහා මුලින්ම මස් පරිභෝජනයේ අර්ථය අවබෝධ කර ගැනීම වටී. මිනිසාට සත්ව ප්‍රෝටීන අවශ්‍ය වේ. මිනිසාට පමණක් නොව, හරකුන්ටද සත්ව ප්‍රෝටීන අවශ්‍යය. හරකුන් තණ උලා කන විට, ඒ සමඟ ඇති බැක්ටීරියා සහ කුඩා කෘමීන් නොදැනුවත්වම හරකා ගේ ආහාර ජීර්ණ පද්ධතියට යයි. ඒ අයුරෙන් හරක් වැනි සතුන්ට සත්ව ප්‍රෝටීන ලැබේ.
මිනිසාට අවශ්‍ය වන සත්ව ප්‍රෝටීනය වන B -12 දිනකට අවශ්‍ය වන ප්‍රමාණය ඉතාමත් කුඩා ප්රමාණයකි. එය මයික්‍රෝ ග්‍රෑම් 2.4 ක් පමණ ඉතාම සුළු ප්රමාණයකි. මයික්‍රෝ ග්‍රෑම් එකක් යනු ග්‍රෑම් එකකින් 1000 කින් එක කොටසකි. වෙනත් ආකාරයකින් කිවහොත් මේ අවශ්‍ය B -12 ප්‍රමාණය කෝඳුරුවකුගේ පියාපතක බරටත් වඩා අඩුය.
මිනිසුන් මස් කන්නේ රසට මිසක වෙන දෙයකට නොවන බව පැහැදිළිය. ලංකාවේ නම් මිනිසුන් මස් කෑමට කැමැත්තේ, එය දුරු ම්රිස් වැනි වෙනත් රස කාරක සමඟ මිශ්‍ර කර කන හෙයින් විය යුතුය. හැකි නම් ජපානයේ කරනවාක් මෙන් මස් කැබැල්ලක් අමුවෙන් කා බැලූ විට, එය කොතරම් අමිහිරිද යන්න අවබෝධ කර ගත හැක.
මිනිස් ශරීරයට අවශ්‍ය සත්ව ප්‍රෝටීන ගතහැකි හොඳම ප්‍රභවයක් වන්නේ ‘හතු’ ය. එසේ නැත්නම් කිරි මඳ වශයෙන් පානය කිරීමය.
https://www.weforum.org/agenda/2019...XLsLUD0D7iOmpGUjl7NxqukIqmn3askOWxeZB2W_4VVPw

Attachments
Last edited: