මහාචාර්ය කාලෝ ෆොන්සේකා.
මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී ඇත.
අද පෙරවරුයේ සිය නිවසේදී ඒ මහතා මිය යන විට වයස අවුරුදු 86ක් විය.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස ඒ මහතා වසර 05ක පමණ කාලයක් කටයුතු කරනු ලදී.
නිවන් සුව ලැබේවා..!!!