මහාචාර්ය කාලෝ ෆොන්සේකා.

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,255
    8,264
    113
    M-Town
    මහාචාර්ය කාලෝ ෆොන්සේකා.

    මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප‍්‍රාප්ත වී ඇත.

    අද පෙරවරුයේ සිය නිවසේදී ඒ මහතා මිය යන විට වයස අවුරුදු 86ක් විය.

    ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස ඒ මහතා වසර 05ක පමණ කාලයක් කටයුතු කරනු ලදී.

    නිවන් සුව ලැබේවා..!!!
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මම ඕ ලෙවෙල් කරලා ඉන්ග්ලිෂ් ක්ලාස් එකකට ගියා වැල්ලවත්තේ. ඒකට තව කොල්ලෙක් ආවා.ඒ ලෙවෙල් කරලා ගෙදර ඉන්න.පොර මගෙත් එක්ක ‍ෆිට් උනා. උගේ නම ජීවක ෆෝන්සේකා.ඌ මට කිව්වේ ඌ මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ පුතා කියලා.ගෙවල් බම්බලපිටිය කියලා කීවෙ.මම ඒ කාලේ දන්නේ නෑ කාලෝ ෆොන්සේකා කියන්නේ මොකෙක්ද කියලා. ක්ලාස් එකෙන් පස්සේ ඌව හම්බ උනේ නෑ.පස්සෙ තමයි මීටර් උනේ ඌ බොරු කාරයෙක් කියලා.එකක් කාලෝට පුතාල නෑ.හිටියත් ඉංග්‍රීසි ක්ලාස් යන්න හේතුවක් නෑ...:rofl:
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,255
    8,264
    113
    M-Town
    මම ඕ ලෙවෙල් කරලා ඉන්ග්ලිෂ් ක්ලාස් එකකට ගියා වැල්ලවත්තේ. ඒකට තව කොල්ලෙක් ආවා.ඒ ලෙවෙල් කරලා ගෙදර ඉන්න.පොර මගෙත් එක්ක ‍ෆිට් උනා. උගේ නම ජීවක ෆෝන්සේකා.ඌ මට කිව්වේ ඌ මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ පුතා කියලා.ගෙවල් බම්බලපිටිය කියලා කීවෙ.මම ඒ කාලේ දන්නේ නෑ කාලෝ ෆොන්සේකා කියන්නේ මොකෙක්ද කියලා. ක්ලාස් එකෙන් පස්සේ ඌව හම්බ උනේ නෑ.පස්සෙ තමයි මීටර් උනේ ඌ බොරු කාරයෙක් කියලා.එකක් කාලෝට පුතාල නෑ.හිටියත් ඉංග්‍රීසි ක්ලාස් යන්න හේතුවක් නෑ...:rofl:
    :P:P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප‍්‍රාප්ත වී ඇත.

    අද පෙරවරුයේ සිය නිවසේදී ඒ මහතා මිය යන විට වයස අවුරුදු 86ක් විය.

    ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස ඒ මහතා වසර 05ක පමණ කාලයක් කටයුතු කරනු ලදී.

    නිවන් සුව ලැබේවා..!!!

    මහාචාර්ය තුමාට නිවන් සුව ලැබේවා..

    මම ඕ ලෙවෙල් කරලා ඉන්ග්ලිෂ් ක්ලාස් එකකට ගියා වැල්ලවත්තේ. ඒකට තව කොල්ලෙක් ආවා.ඒ ලෙවෙල් කරලා ගෙදර ඉන්න.පොර මගෙත් එක්ක ‍ෆිට් උනා. උගේ නම ජීවක ෆෝන්සේකා.ඌ මට කිව්වේ ඌ මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ පුතා කියලා.ගෙවල් බම්බලපිටිය කියලා කීවෙ.මම ඒ කාලේ දන්නේ නෑ කාලෝ ෆොන්සේකා කියන්නේ මොකෙක්ද කියලා. ක්ලාස් එකෙන් පස්සේ ඌව හම්බ උනේ නෑ.පස්සෙ තමයි මීටර් උනේ ඌ බොරු කාරයෙක් කියලා.එකක් කාලෝට පුතාල නෑ.හිටියත් ඉංග්‍රීසි ක්ලාස් යන්න හේතුවක් නෑ...:rofl:

    ඒකාලේ හොඳට ඉගෙන ගත්තනම් අද සුචරිතයේ වැඩ කරන්නේ වෙන්නේ නැහැනේ බ්‍රෝ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    image.png
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,255
    8,264
    113
    M-Town
    09-02-2019 07:07 PM Kaalakanniya maruna eka hodai.
    Ai කාලෝ ෆොන්සේකා Ubata Ariyada??
    Mage Rep Kapanne.