ඇල්ටෝ රතයක් ලක්ස 10කින්

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    ඇල්ටෝ රතයක් ලක්ස 10කින්

    ඇත්තද බංල වාහන වල ටැක්ස් අඩු කරන්න යනව කියන්නේ ? ලක්ස 10-15ක්

    ඇල්ටෝ රතයක් ලක්ස 10 කිං

    වැගන් R රතයක් ලක්ස 15 කිං

    මිල අඩු වෙන බවට රාවයක් තීනවා

    එහෙම උනොත් බජාජ හුටේ රතයක් ලක්ස කියකින් මිල අඩු වෙයිද ?
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    සල්ලි තියෙන එකට අරන් දාන්න හොද වෙලාවක් එන එකා කොහොමත් වැඩිකරනවා

    දැනට alto වැගන් R ටැස් කියක් වදිනවාද
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    සල්ලි තියෙන එකට අරන් දාන්න හොද වෙලාවක් එන එකා කොහොමත් වැඩිකරනවා

    දැනට alto වැගන් R ටැස් කියක් වදිනවාද

    alto ekak lankawata goda baddi laksa 10k wage wenne. ithuru evva tax
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඇත්තද බංල වාහන වල ටැක්ස් අඩු කරන්න යනව කියන්නේ ? ලක්ස 10-15ක්

    ඇල්ටෝ රතයක් ලක්ස 10 කිං

    වැගන් R රතයක් ලක්ස 15 කිං

    මිල අඩු වෙන බවට රාවයක් තීනවා

    එහෙම උනොත් බජාජ හුටේ රතයක් ලක්ස කියකින් මිල අඩු වෙයිද ?

    බජාජ් එක ලක්ස විස්සකින්.. ඉතුරු ගාන කම්පැනියෙන් අතින් ගෙවනවලු කස්ටමර්ට
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    chandayak laga lagama enaa :p

    alto ekak lankawata goda baddi laksa 10k wage wenne. ithuru evva tax

    වැස්සට නොතමි යන්න දෙනවා වගේ චන්දෙ දුන්නේ නැතත් මේ දවස්වල පුළුවන් තරම් ගෝටා කඩේ පලයන් බය වෙලා අනෙත් ඒවාටත් සහනයක් ගන්න පුළුවන්
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    ලක්ෂ 16කට අල්ටො එකක් ගන්න තියෙනවනම් එළ. මොනව නැතත් නොතෙමී යන්න පුුලුවන්.

    ඒත් මම හිතන්නෑ එහෙම කරයි කියල. ලක්ෂයක් දෙකක් අඩු කරත් ඔච්චර අඩු කරන එකක් නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    වැස්සට නොතමි යන්න දෙනවා වගේ චන්දෙ දුන්නේ නැතත් මේ දවස්වල පුළුවන් තරම් ගෝටා කඩේ පලයන් බය වෙලා අනෙත් ඒවාටත් සහනයක් ගන්න පුළුවන්

    wahana adu karanawa kiyala gotatata kiyala kiyewwa nam goda. :cool:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    economy eka iwarai

    tax wadi kalama imports adu wela thinne. vehicle market eka artificial. salli nikan wahana thina un athare karakena eka witarai wenne

    tax adu kaloth
    import tax
    revenue license

    leasing
    insurance
    me okkogenma tax money anduwata enawa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩු කරත් ලක්ශයකින් දෙකකින් මිසක් ඔච්චර ගානකින් අඩු කරයි කියල හිතන්ඩ අමාරුයි, එහෙම උනොත් ෆිනෑක්ස් කොම්පැනි කීයක් කඩන් වැටෙයිද කියල හිතා ගන්ඩත් බැ..
     
    ෆිනෑක්ස් කොම්පැනි ටික කඩන් වැටෙනවනෙ බන් එතකොට, ෆිනෑක්ස් දාල තියෙන උන් නොගෙව ඉන්නව, 2 හෑන්ඩ් මාර්කට් එක නැත්තටම නැති වෙනව, එහෙම කරයි කියලනම් හිතන්ඩ අමාරුයි, කරොත් දෙයියන්ගෙ පිහිටයි බැoකු ටිකටත් කෙල නොවී බේරුනොත් නම් ලොකු දෙයක්..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    අඩු කරත් ලක්ශයකින් දෙකකින් මිසක් ඔච්චර ගානකින් අඩු කරයි කියල හිතන්ඩ අමාරුයි, එහෙම උනොත් ෆිනෑක්ස් කොම්පැනි කීයක් කඩන් වැටෙයිද කියල හිතා ගන්ඩත් බැ..

    mun puluwan geme okkoma gahanawa anduwa bera ganna.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    17.50 Ta 2015 Alto ekak aran Masayai :baffled::(:sorry:

    :rofl::rofl: ලොල් එහෙම උනොත් නම් හද්ද අනාතයි තමයි, ලක්ශ 4ය 5කටවත් විකුන ගන්ඩ වෙන්නෙ නැ..