පොඩ්ඩක් ඉන්නකෝ . . . .
මගෙ ලැප් එකක් ඔෆිස් වැඩ ටිකක් කර ගන්න කෙනෙකුට දෙන්න වෙලා.
ඔව් ඔව් මගෙ වැඩක් තමා. මේ ලැප් එක මං පාටිෂන් දෙකකට තියං ඉන්නෙ .
මං එයාට අලුත් යූසර් ෆ්‍රොෆයිල් එකක් හදලා තමා දෙන්න හිතං ඉන්නෙ.
ඒත් එයාට මගෙ හාර්ඩ් එකේ සිස්ටම් එක නැති පාටිෂන් එක ඇක්සස් කරන්න පුලුවන්.
එයාට ඒ පාටිෂන් එක ඇක්සස් කරන්න බැරි වෙන්න හදා ගන්න විදිහක් කියන්න.* හැබැයි ඒ පාටිෂන් එක ෆ්‍රෝමැට් නොකර.






