P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...

පොඩ්ඩක් ඉන්නකෝ . . . .

මගෙ ලැප් එකක් ඔෆිස් වැඩ ටිකක් කර ගන්න කෙනෙකුට දෙන්න වෙලා.

ඔව් ඔව් මගෙ වැඩක් තමා. මේ ලැප් එක මං පාටිෂන් දෙකකට තියං ඉන්නෙ .

මං එයාට අලුත් යූසර් ෆ්‍රොෆයිල් එකක් හදලා තමා දෙන්න හිතං ඉන්නෙ.

ඒත් එයාට මගෙ හාර්ඩ් එකේ සිස්ටම් එක නැති පාටිෂන් එක ඇක්සස් කරන්න පුලුවන්.

එයාට ඒ පාටිෂන් එක ඇක්සස් කරන්න බැරි වෙන්න හදා ගන්න විදිහක් කියන්න.* හැබැයි ඒ පාටිෂන් එක ෆ්‍රෝමැට් නොකර.
 
thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Anith ekaata hadana account eka admin rights anthi account ekak
    wage hadapan. Eeta passe balanna denna ona nathi partition eke
    file permission walin block karapan.
     
    ^Chamith^BE_ONE

    Active member
  • Aug 27, 2014
    348
    64
    28
    අදාල නෑනේ

    පොඩ්ඩක් ඉන්නකෝ . . . .

    මගෙ ලැප් එකක් ඔෆිස් වැඩ ටිකක් කර ගන්න කෙනෙකුට දෙන්න වෙලා.

    ඔව් ඔව් මගෙ වැඩක් තමා. මේ ලැප් එක මං පාටිෂන් දෙකකට තියං ඉන්නෙ .

    මං එයාට අලුත් යූසර් ෆ්‍රොෆයිල් එකක් හදලා තමා දෙන්න හිතං ඉන්නෙ.

    ඒත් එයාට මගෙ හාර්ඩ් එකේ සිස්ටම් එක නැති පාටිෂන් එක ඇක්සස් කරන්න පුලුවන්.

    එයාට ඒ පාටිෂන් එක ඇක්සස් කරන්න බැරි වෙන්න හදා ගන්න විදිහක් කියන්න.* හැබැයි ඒ පාටිෂන් එක ෆ්‍රෝමැට් නොකර.

    IT මිනිස්සු :eek::eek::eek::eek::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::baffled::baffled::baffled::baffled::baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    Ubuntu live giyoth ube data serama balaganna puluwan. E nisa mama nam thawa hard disk ekak thiyan inne. Kawru hari illuwoth eka dala denawa.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,033
    4,731
    113
    Loading...
    Acess දෙන්න ඕනි නැති Partition එකේ තියෙන උඹේ Files ටික එක Single Folder එකකට දාළා ඒ Partition එකේම, ඔය පහළ තියෙන software එක install කරලා, ඒකෙන් උඹේ files ටික තියෙන folder එක lock කරලා දාන්න. Full version එක හොයලා දාගනින්. torrent ඇති. අමතක නොකර, ඔය අලුත් එකාට හදන User Account එකට ගිහින් Files ටිකට පෙන්නනව ද කියලා චෙක් කරලා දීපන්.

    වැදගත් ම දේ... Local User කෙනෙක් විධියට පිටට දෙන Account එක කඩන්න ඕනි. ඒ කිව්වෙ උඹ Administrator වෙන්න ඕනි. ඔන්න පුතෝ නොකිව්ව කියන්න එපා, Lock කරන Software එකේ Password එක අමතක කරගත්තොත් සොරි තමා.

    Software Weakness - වෙන Portable Operating System එකකින් (Using Bootable Pen or CD / DVD) Boot කලොත්, අර Lock කරපු Folder එක පෙන්නනවා.

    Last edited:

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    Drive letter eka remove karanna. U disk management walata gihin baluwe nathnam hoyaganna ba.

    වෙන ක්‍රමයක් නැති උනොත් මේක තමා කරන්න වෙන්නෙ. :yes:

    මම බැලුවෙ පාටිෂන් එක තිබුණට.
    ෆෝල්ඩර් හයිඩ් විදිහට නැතුව. ගෙස්ට් එකවුන්ට් එකට ෆයිලිස් හයිඩ් කරන්න. ක්‍රමයක් දන්න කෙනෙක් ඉන්නවද කියලා.
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Ehema kalahaki mcn Windows server ekaka nam.. eth shared folder walata witharai.. Access Based Enumeration (ABE) kiyala kiyanne..
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    Ehema kalahaki mcn Windows server ekaka nam.. eth shared folder walata witharai.. Access Based Enumeration (ABE) kiyala kiyanne..

    මේකට කරන්න දෙයක් ඇත්තෙම නෑ නේද.
    එකව්න්ට් හැදිලි මුකුත් නෑ නිකම්ම දීලා දානවා.
    වැඩි පුර හංගන්න ගියාම තමයි. නැති ලෙඩ සෙට් වෙන්නෙ. :P:P
     
    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    Partition ekata bitlocker encryption eka danna
    or
    Disk Manegment walin drive letter eka ain karala da.nna