CHECK YOUR NAME IN VOTER REGISTRATION

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    රෙද්ද නම වැරදී මේ පාරත්...... ශික්.....!!

    මගෙත් නමේ අකුරක් වෙනස් , මේක හදන්න වෙයිද ? නැත්තන් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද ?
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,929
    17,575
    113
    Nowhere
    නම තියෙනවා හැබැයි අකුරක් වෙනස් වෙලා.
    උදා- රන්ගේ බණ්ඩාර වෙනුවට රංගේ බංඩාර කියලා තියෙන්නේ
    මේක අවුලක් වෙයිද?
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,877
    1
    9,655
    113
    Gampaha
    Capta process eka weak neda?
    0-9 yanakan img 10k witharayi thiyenne.
    weak kiyanne wadakma na.. sure ekatama bypass karanna puluwan wei.. senior citizen ayin karala 1964 idan 2001 wage wenakam gattath count eka wadi... DDOS wenawa.. nath nam try ekak denna thibba..
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,877
    1
    9,655
    113
    Gampaha

    මේකෙ ID NO. දෙකක් පෙන්නනව නේද?,එකක් හරි අනිත් එක මොක්කද මන්ද.
    aluth ID no eka.. dan thiyena eka nathi wela aluthin haduwoth e number eka enne..

    kalin birth year eka last 2 digits wenuwata dan full birth year ekama thiyenawa. first 5 digits (day of the year) ta passe '0' add wela thiyenawa.