Wooden or Iron stairs

JBLs

Well-known member
  • May 6, 2018
    3,526
    3,260
    113
    Wooden or Iron stairs දාගන්න කීයක් විතර යයිද
    ගෙදරකට ගහපු අය ඉන්නවනම් ගිය වියදම් කියනවද?


    8.jpg
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    අපේ ගෙදරට යකඩ පඩිපෙළක් ගැහුවා. වැඩේ නම් සුපිරි. උගේ නම්බරේ දෙන්නම්. ඕනෙ නම් අහලා බලපන්.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    බර ගානක් යනවා බන්
    වත්තේ පොඩි කාමරයක් ස්ටඩි රුම් එකවගේ හැදුවේ පලයිව්ඩ් තට්ටුවක් දාලා පඩිපෙළ ලි වලින් ගාන අඩු කරගන්න :rofl::rofl:

    අයන් ස්ට්‍රක්ච්ර් එකක් දැම්මේ නැහැ
    මම අබ ලි දැම්මේ මැද්දේ පඩි වලට රදවන්න දෙපැත්තේ කැම්පස් දැම්මේ අත් වෑට අයන් බාර් දැම්මේ (මේ ත වැට ඊට වඩා අඩු ඇති )
    වඩ්ඩො අපිව තියලා කපුවා ගණන් හරියට මතක නැහැ පඩි පෙලට විතරක් 1 පැනලා ගියා

    හරිනම් කොස් හෝ තේක්ක වලින් දාන්නේ අනිවාර්යෙන් මේ දෙකෙන් දාපන් අබ මොන සීලර් ගැහුවත් ගුල්ලෝ ගහන්න බලනවා
    ෆිනිස් කරද්දී අරයා මෙයා කියන දේවල් ගහන්න එපා JAT එකේ 60 50ද කොහෙද වෝටර් බේස් එකක් තියනවා කකුල වදින තැනට එක ගහපන් .
    එලියත් එක්ක අමුතුම ලස්සනක් තියෙන්නේ
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අපේ ගෙදරට යකඩ පඩිපෙළක් ගැහුවා. වැඩේ නම් සුපිරි. උගේ නම්බරේ දෙන්නම්. ඕනෙ නම් අහලා බලපන්.

    ඔක්කොටම කියක් ගියාද
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සුපිරි! කොන්ක්‍රීට් පඩි පෙළකට වඩා ලයිට් වේට් එකක් තමයි ඇස් දෙකට දැනෙන්නෙ. ගෙදරට වෙනම එලිමන්ට් එකක් වෙනවා. හොඳ තැනකින් කරගනින්. උඹේ ලැන්ඩින් එකක් තියනවද? එහෙම තියනවනම් හොඳටම වැඩ දන්න කෙනෙකුට කියල කරගිනින්. පඩි වල පරතරේ වරද්දන එකෙකුට වැඩේ දෙන්න එපා. ගොඩක් එවුන්ට පඩියෙ ගනකමත් එක්ක පඩි අතර පරතරේ සමානව ගන්න බැරුව ඇන ගන්නවා. උඩ කොටස ස්ලැබ් එකට ෆික්ස් කරනකොට ඒකට උඩින් ලස්සනට ටයිල් කරන්න පුළුවන් විදිහට සයිඩ් එකෙන් ඇන්කර් බෝල්ට් දාපන්.
     

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    581
    363
    63
    200000-250000 wage karaganna puluwan. 100000-150000 karana ewath thiyanawa. but cheap looking.