බර ගානක් යනවා බන්
වත්තේ පොඩි කාමරයක් ස්ටඩි රුම් එකවගේ හැදුවේ පලයිව්ඩ් තට්ටුවක් දාලා පඩිපෙළ ලි වලින් ගාන අඩු කරගන්න

අයන් ස්ට්රක්ච්ර් එකක් දැම්මේ නැහැ
මම අබ ලි දැම්මේ මැද්දේ පඩි වලට රදවන්න දෙපැත්තේ කැම්පස් දැම්මේ අත් වෑට අයන් බාර් දැම්මේ (මේ ත වැට ඊට වඩා අඩු ඇති )
වඩ්ඩො අපිව තියලා කපුවා ගණන් හරියට මතක නැහැ පඩි පෙලට විතරක් 1 පැනලා ගියා
හරිනම් කොස් හෝ තේක්ක වලින් දාන්නේ අනිවාර්යෙන් මේ දෙකෙන් දාපන් අබ මොන සීලර් ගැහුවත් ගුල්ලෝ ගහන්න බලනවා
ෆිනිස් කරද්දී අරයා මෙයා කියන දේවල් ගහන්න එපා JAT එකේ 60 50ද කොහෙද වෝටර් බේස් එකක් තියනවා කකුල වදින තැනට එක ගහපන් .
එලියත් එක්ක අමුතුම ලස්සනක් තියෙන්නේ