මැලේසියා ටුවර් එක්ක යන්න විසා ගන්නේ කොහොමද? අවශය ලියකියවිලි මොනාද? ෆ්‍රීලාංසින් කරන කෙනෙක්ට විසා ගන්න ඔනි
asalwasi asiyanu ratak welath malaysiayawa lankawe minissunta free visa denne naha. mekata kawda waga kiyanna one ? oya maha loku douments monawath nathuwa malaysian ewunta puluwan lankawe visit ekak daala yanna.
evisa dapan. awashya document okkoma online danna tiyenne.
mcn evisa dammama passport eke print wenne na neda?
asalwasi asiyanu ratak welath malaysiayawa lankawe minissunta free visa denne naha. mekata kawda waga kiyanna one ? oya maha loku douments monawath nathuwa malaysian ewunta puluwan lankawe visit ekak daala yanna.

print wenne ne. email ekata visa eka enawa. eka print karan yanna tiyenne.
උබේ කතාව හරි. එත් හිතලා බලපන් දුන්නු කාලේ ලංකාවේ උන් මොකද කලේ කියලා.. ජොබ් කරන්නයි යුරෝප පනින්නයි.. ගේම් දෙන්නයි විසිට් විසා යුස් කරනවා. සින්ගපුරුව උනත් කි දෙනෙක් ලංකාවේ උන් හොරෙන් ජොබ් කරනවද? එහෙම කරන්න හොද නැහැ.asalwasi asiyanu ratak welath malaysiayawa lankawe minissunta free visa denne naha. mekata kawda waga kiyanna one ? oya maha loku douments monawath nathuwa malaysian ewunta puluwan lankawe visit ekak daala yanna.
visa apply karanna awashya docs monada?

mata hariyatama documents tika mathaka ne. https://www.windowmalaysia.my/evisa/evisa.jsp meken tamai math apply kare. eke okkoma details tiyenawa.
math ekka 9 giya. okkotama visa labuna.
PARTICULARS OF PHOTO
Flight Tickets
Accommodation Booking
Latest 3 months & Travelers Cheques
Visa Request Letter, Sponsor Letter & Company Cover Letter
Passport
Latest 3 month bank statement ekakda oni
Travelers cheque kiwwe mokakda?
Job ekak karanne nathnam request karanne kohomada?
උබේ කතාව හරි. එත් හිතලා බලපන් දුන්නු කාලේ ලංකාවේ උන් මොකද කලේ කියලා.. ජොබ් කරන්නයි යුරෝප පනින්නයි.. ගේම් දෙන්නයි විසිට් විසා යුස් කරනවා. සින්ගපුරුව උනත් කි දෙනෙක් ලංකාවේ උන් හොරෙන් ජොබ් කරනවද? එහෙම කරන්න හොද නැහැ.