COPE කමිටුව

pulgaka

Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    මම අද උදේ ඉදන් COPE කමිටුවේ වීඩියෝ ටික ඔක්කොම බැලුවා
    මම නම් හිතන්නේ ඒ වීඩියෝ ලංකාවේ චැනල් වල news නවත්තලා ඒ වෙලවට පෙන්නන්න ඕන කියලා

    මේ ඒවගෙන් ටිකක්

    එක තැනක කියනවා 5%ක අහුවෙන විදිහේ audit එකක් කරාම මිලියන 84ක ගැහිල්ලක් හොයාගෙන කියලා අනිත් 95% කොහොම ඇද්ද එතකොට ?

    තව ගැනියෙක් අදින්න ඇදුමක් නෑ කියලා එන්නේ නැතුවා ඉන්නවා

    තව director කෙනෙක් ද කොහෙද අව්රුද්දෙ මුල ඉදන් පඩි අරන් තියෙනවා හැබැයි ඒ පොරව director කෙනෙක් විදිහට ගන්න තීරණය කරලා තියෙන්නේ ඒ අව්රුද්දෙ අගදී

    ලක්ෂ 130ක වගේ BMW එකක් ලක්ෂ 13කට වගේ ගානකට අයින් වෙලා යන ලොකු එකෙක්ට අරන් යන්න දීල තියෙනවා

    තව තැනක කියනවා සතොසේ advertising වැඩ වලට මාසෙකට ලක්ෂ 15 ගානේ UTV කියලා මිනිස්සු දන්නෙවත් නැති අහුවෙන්නේවත් නැති චැනල් එකකට වියදම් කරපු විදිහ

    සුරිය වැව ground එක ගැන Cricket Board එකෙන් අහනකොට එකෙක්ට දෙන්න උත්තරයක් නැතුව බලාගෙන ඉන්නව

    :(:(

    එකක් දෙකක් බලනකොට තව suggest වෙයි
     
    • Like
    Reactions: waca

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    දැන් තේරෙනවද ප්‍රශ්නේ තියෙන්නේ පාලකයන්ගේ නෙමෙයි රටේ මිනිස්සුන්ගෙයි කියලා.. ක්‍රිකට් එකේ එක අහපන්.. සතොස අහපන්.. බැංකුවේ එකනම් ජොලි කෝටියයි.. මේ ඔක්කොම කරලා තියෙන්නේ රටේ බුද්දිමත් කියන මිනිස්සු..
     
    • Like
    Reactions: pulgaka

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මාත් ඔය වගේ පොඩි සමරි එකක් දාන්න හිතාගෙන හිටියෙ.

    කියල වැඩක් නෑ බන්. මුන් මේවට ඇවිල්ල කියන දේවල්.

    වෙන ඕනෑම ජොබ් එකක් කරද්දී හරියට වැඩ කරලා නැත්නම් ජොබ් එක දාල ගෙදර යන්න වෙන්නෙ. ඒ උනාට අමාත්‍යංශ වලට එහෙම නෑ. ඇමති කොච්චර ෆේල් උනත්. ඌ සදාකල් එතන.

    මම කවදාවත් මුස්ලිම් මිනිස්සුන්ට විරුද්ධ කෙනෙක් නෙමේ. ඒ ඈන්ගල් එකෙන් බලන්න එපා. ඒ උනාට බලපන් රිෂාඩ් ඉන්න සතොසෙ නිලධාරී මණ්ඩලේ. ඔක්කොම ඉන්නෙ මුස්ලිම් අය. ඒ කියන්නෙ ජොබ් එකක් අඩ්වටයිස් කරපුවම සුදුසු අය වැඩිපුර ඉන්නෙ මුස්ලිම් කියන එකද? වරායෙත් ඔහොමයි, ජල සම්පාදනෙත් ඔහොමයි.

    මේවා දැක්කම මතක් වෙන්නෙ 300 ෆිල්ම් එක. ඔක්කොම හොරු ටික එකට එකතු වෙලා COPE එකට විරුද්ධව ෆයිට් එකක් දෙන්න හදනවා. ඒත් Spartans ලා දිනනවා.

    උඹ දැක්කද විදුලිබල මණ්ඩලේ වීඩියෝ එකේ බටගොඩ එන්නෙ නැතුව වැඩ බලන්න ගැණු කෙනෙක්ව COPE එක තියන දවසෙ උදේ අපොයින්ට් කරලා එවලා තියනවා!! :angry::angry::angry:
     
    මේ කතාව වැරදි නැහැ මචන්. දැන් ක්‍රිස්තියානි කටයුතු එකයි සංචාරකයි තියෙන්නේ එකට. එහෙම කියලා ජෝන් ලොක්කා කතෝලික උන්ව සංචාරකෙට දාලා බෞද්ද උන්ව එලවලද? කොටින්ම විද්යාත්ම විදියට බලපන් මාතලේ අලුවිහාරේ එකෙකුට ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය දීලා තියෙන්නේ.. ගැලපීමක් නැති උනත් උන් ෆෙවර් කරන්නේ නැහැ. මුස්ලිම් එකා එහෙම නෙමෙයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,790
    40,449
    113
    ඉගෙනගන්න කාලේ බෝම්බ හදන්න ගිහින් ඇඟිලි ටික කුඩු කරගත්තු එකෙක් ආණ්ඩුවට මඩ ගහන්න ඕන උනම කරන කියන දේවල් කවුද ගනන් ගන්නේ? ජෙප්පො නම් මඩ. මඩ නම් ජෙප්පො
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,514
    5,974
    113
    ඉගෙනගන්න කාලේ බෝම්බ හදන්න ගිහින් ඇඟිලි ටික කුඩු කරගත්තු එකෙක් ආණ්ඩුවට මඩ ගහන්න ඕන උනම කරන කියන දේවල් කවුද ගනන් ගන්නේ? ජෙප්පො නම් මඩ. මඩ නම් ජෙප්පො

    Wtf are u saying..methana jvp , unp , slfp gana neme ne katha wenne.. rajya sewakayo..hora kana hati thiyenne..hondata videos baluwoth umbata theri..hama pakshekama wage amathi la hira wenna prashna ahana hati..dnt blame everything to ministers..balapan..gon pakayo wage uththara dena katha .
     
    • Like
    Reactions: lodbrok

    මිනිස්සුන්ව මානසිකව වැට්ටුවම නොකරපු දේවලුත් කරා කියලා වරද පිලිගන්නවා. එහෙම කරන්නෙ බයටයි අසරනකමටයි. 88 89 කාලවලදි මිනිස්සුට වද දීපු එක්ස්පීරියන්ස් වලින් මූ මේ රාජ්‍ය නිලදාරියොන්ගෙ මානසික මට්ටම වට්ටලා ඌට ඕන උත්තර ටික ගන්නවා. අන්තිමේදි අසරන ඇමතිලට ගමට යන්නත් නෑ. ආන්ඩුවෙ රෙදිත් නෑ.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    කෝප් එක කියන්නේ සම්පුර්ණයෙන්ම ජේවීපී එකේ උන්ට ලකුණු දාගන්න හදලා දුන්නු පොට් එකක් ආණ්ඩුවම. මේකේ එක තැනක කියනවා කලින් කෝප් වාර්තාවක නිර්දේශ කරපු එක බල්ලට දාලා නිලදාරීන් ඒ වැඩේ කරලා අදත් කෝප් ඇවිල්ලා.. කෝප් වාර්තාව කියන්නේ නිකන් කොලයක්. නිර්දේශ විතරයි..
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Wtf are u saying..methana jvp , unp , slfp gana neme ne katha wenne.. rajya sewakayo..hora kana hati thiyenne..hondata videos baluwoth umbata theri..hama pakshekama wage amathi la hira wenna prashna ahana hati..dnt blame everything to ministers..balapan..gon pakayo wage uththara dena katha .

    I think he's been sarcastic! :lol:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    දැන් තේරෙනවද ප්‍රශ්නේ තියෙන්නේ පාලකයන්ගේ නෙමෙයි රටේ මිනිස්සුන්ගෙයි කියලා.. ක්‍රිකට් එකේ එක අහපන්.. සතොස අහපන්.. බැංකුවේ එකනම් ජොලි කෝටියයි.. මේ ඔක්කොම කරලා තියෙන්නේ රටේ බුද්දිමත් කියන මිනිස්සු..

    it seems high level officers of ministries, head of institutions and politicians unite for the illegal works :D
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,710
    2,187
    113
    Nugegoda
    මේකෙන් රජ්‍ය නිලධාරිනුත් පාඩමක් ඉගෙනගනීවි. මොකද ඔතන හෙලිවෙච්ච දූෂණ ගොඩක් දේශපාලනඥයන්ගෙ අණට වෙච්ච දේවල් වුනත් යන්නෙ නිලධාරීන් පිටින්. දැන් උන්ට කොහොම හරි පොතේ හැටියටම වැඩ කරන්න වෙනව
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    man beluwa slc eke seen ekak,

    charity spending 2.4 m manager ge salary 3.8m da koheda :lol:

    uk wala fundraiser eke cost eka 14m funds raised 4m :lol:
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    ඉගෙනගන්න කාලේ බෝම්බ හදන්න ගිහින් ඇඟිලි ටික කුඩු කරගත්තු එකෙක් ආණ්ඩුවට මඩ ගහන්න ඕන උනම කරන කියන දේවල් කවුද ගනන් ගන්නේ? ජෙප්පො නම් මඩ. මඩ නම් ජෙප්පො

    මිනිස්සුන්ව මානසිකව වැට්ටුවම නොකරපු දේවලුත් කරා කියලා වරද පිලිගන්නවා. එහෙම කරන්නෙ බයටයි අසරනකමටයි. 88 89 කාලවලදි මිනිස්සුට වද දීපු එක්ස්පීරියන්ස් වලින් මූ මේ රාජ්‍ය නිලදාරියොන්ගෙ මානසික මට්ටම වට්ටලා ඌට ඕන උත්තර ටික ගන්නවා. අන්තිමේදි අසරන ඇමතිලට ගමට යන්නත් නෑ. ආන්ඩුවෙ රෙදිත් නෑ.

    yako u adu masen ipadila tiyenne ate angili naa, eka kanak naa

    etakota rajaye viganakadi pathi handunneththige thathtada

    mu wage gon uthtala inna kan itin inna hitena ratak tamai lankawa :lol::lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113
    දැන් තේරෙනවද ප්‍රශ්නේ තියෙන්නේ පාලකයන්ගේ නෙමෙයි රටේ මිනිස්සුන්ගෙයි කියලා.. ක්‍රිකට් එකේ එක අහපන්.. සතොස අහපන්.. බැංකුවේ එකනම් ජොලි කෝටියයි.. මේ ඔක්කොම කරලා තියෙන්නේ රටේ බුද්දිමත් කියන මිනිස්සු..

    umbath deshapalana pathwimak hambechcha ekek wage? :lol::lol:
    othana inne bahutharaya deshapalana pathwim labichcha kattiya....uda kattiya hora kaddi ay yata inne un gane mona kathada...

    uda inne un hariyata innewanan yata inne un eeta udin yanne na..
    ratak uda indan yatata hadanne one..nathuwa yata indan udeta nemei :rofl:
     
    Last edited:
    • Like
    Reactions: lodbrok

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,476
    8,658
    113
    දේශපාලුවෝ අවා ගිය, මේ ඉන්න ගොඩක් නිලධාරීන් පැන්ෂන් ගන්නකම්ම කරන්නේ කන එක තම.
    මුන් ඇමතිලා එනකොට යනකොට රොටේට් වෙනවා, හැබැයි කවදාවත් අනිත් නිලධාරීන් කට්ටියව පවල දෙන්නේ නෑ...
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    umbath deshapalana pathwimak hambechcha ekek wage? :lol::lol:
    othana inne bahutharaya deshapalana pathwim labichcha kattiya....uda kattiya hora kaddi ay yata inne un gane mona kathada...

    uda inne un hariyata innewanan yata inne un eeta udin yanne na..
    ratak uda indan yatata hadanne one..nathuwa yata indan udeta nemei :rofl:
    ඔය දේශපාලන පත්වීම් නෙමෙයි බන්.. චන්දෙකාලේ කරපු කම්පෙන්වලට සලකන හැටි.. දේශපාලකයෝ පිටින් දාලා රාජ්‍ය නිලදාරී සුපිරි ගැහිල්ලක් ගහනවා බන්.. කොයි ආණ්ඩුව ආවත් එහෙමයි.. අපි හිතුවට මුන අමතිලට පුක දෙනවා කියලා ඇත්ත සිද්දිය ඇමතිලා මුන්ට පුක දීලා ඇරගෙන ඉන්නේ.. අර්ජුන් මහේන්ද්‍රන් හොදම උදාහරනේ.. කොහොමද ඌ ඇරපු ඇරිල්ල..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113
    ඔය දේශපාලන පත්වීම් නෙමෙයි බන්.. චන්දෙකාලේ කරපු කම්පෙන්වලට සලකන හැටි.. දේශපාලකයෝ පිටින් දාලා රාජ්‍ය නිලදාරී සුපිරි ගැහිල්ලක් ගහනවා බන්.. කොයි ආණ්ඩුව ආවත් එහෙමයි.. අපි හිතුවට මුන අමතිලට පුක දෙනවා කියලා ඇත්ත සිද්දිය ඇමතිලා මුන්ට පුක දීලා ඇරගෙන ඉන්නේ.. අර්ජුන් මහේන්ද්‍රන් හොදම උදාහරනේ.. කොහොමද ඌ ඇරපු ඇරිල්ල..

    Arjun mahendran kage uwamanawata path wechcha ekekda?