හයිබ්‍රිඩ් බැටරිය බන්. ඒක තියෙන චාජ් එක 0ටම බස්සල අලුතෙන් දවස් දෙකක් චාජ් කරනවා, ෆුල් චාජ් කලාම 75% වෙනවා. ආයේ හොඳට දුවල ඊළඟ සර්විස් එකේදී චෙක් කරනවා චාජ් එක බැහැලද නැත්තන් එහෙමම්ම තියෙනවද කියල.![]()
ah hari machan ela ela. Ethakota eka charge karanne hybrid center ekakada?


