saman.kumara333

Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Wada wagayak karaganna tiyena hinda gaththa podi welding plant ekak, habai prashna godai wadi danumak nathi nisa,

    - kiuwe 160 kiyala 12 kurak allanna puluwan kiyala, 160 kiyanne volts da amps da?

    - 12 kurak allanna volts hari amps hari tiyenawada, mama 160ma dala parana thahaduwak alluwa thahaduwa hil wuna, volt gama wadi wunama ahema damage wenawada?

    dann kawuru hari innawanam help ekak denna, thawa danaganna ona ewath kiyanna, thanks
     
    • Like
    Reactions: reddeckuka

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    12 කූරට 80-90 වගේ දාන්න. ඔය 160 කියන්නෙ ඇම්පියර්.
    Dc මැශින් එකක්ද ඕක?

    10 කූරට 120වගෙව් දාන්න.

    තහඩු වලට ලොකු කූරු දාන්න එපා ලොකු ඇම්පියර් ගනන් දාන්නත් එපා. 12හෝ ඊට උඩින් පොඩි කූරක් දාන්න අඩු ඇම්පියර් ගානකට.
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,349
    1,603
    113
    On Earth
    12000ta wage ganna thiyena ewa hodaida ban gedara podi podi weda karaganna. api ithin nithara makabaas weda karanawa. gate kellak ehema passanna puluwanda.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    12000ta wage ganna thiyena ewa hodaida ban gedara podi podi weda karaganna. api ithin nithara makabaas weda karanawa. gate kellak ehema passanna puluwanda.

    Ac මැශින් විතරජ් ගත්තනම් හරි අඩු ගානට කැඩෙන්න තරම් කම්ප්ලෙක්ස් කෑලි නෑනෙ. ඔය අඩුවට තියෙන dc මැශින් එගෙම ශුවර් නෑ. සර්කිට් එක ගියොත් ඉවරයි .
     
    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    12 කූරට 80-90 වගේ දාන්න. ඔය 160 කියන්නෙ ඇම්පියර්.
    Dc මැශින් එකක්ද ඕක?

    10 කූරට 120වගෙව් දාන්න.

    තහඩු වලට ලොකු කූරු දාන්න එපා ලොකු ඇම්පියර් ගනන් දාන්නත් එපා. 12හෝ ඊට උඩින් පොඩි කූරක් දාන්න අඩු ඇම්පියර් ගානකට.

    thanks bro... :yes:

    ow dc machine ekak
     
    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    12000ta wage ganna thiyena ewa hodaida ban gedara podi podi weda karaganna. api ithin nithara makabaas weda karanawa. gate kellak ehema passanna puluwanda.

    puluwan scene ekak tiyenne, math gate wadakata thama bun gaththe, thawa wada arawa mewa set wunama lesei itin, welding karayo hoyan yan nathuwa karagaddi
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    12 කූරට 80-90 වගේ දාන්න. ඔය 160 කියන්නෙ ඇම්පියර්.
    Dc මැශින් එකක්ද ඕක?

    10 කූරට 120වගෙව් දාන්න.

    තහඩු වලට ලොකු කූරු දාන්න එපා ලොකු ඇම්පියර් ගනන් දාන්නත් එපා. 12හෝ ඊට උඩින් පොඩි කූරක් දාන්න අඩු ඇම්පියර් ගානකට.

    ;);)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    thanks bro... :yes:

    ow dc machine ekak

    Dc නම් ඔය තරම් කරන්ට් එක ඕන නෑ 10 කූරට 100ක් ඇති. 12 එකට 60-80 දාල බලන්න. ඔයාට වෙල්ඩ් කරලම තමා බලන්න වෙන්න කොච්චර ගානක් ඕනද ඇම්පියර් කියල.
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,694
    113
    Matara
    BUMP... මාත් දැක්කේ එහෙම... :oo:

    Maath dekke ehami ban, kiyawala aye comment baladdi thama seen ek terune :D

    sirawata dakka gaman penne e widiyata , math awe muta wedding eka gana help ekak denan keyala hithagena :P:P:P

    Math dakke ehemai :eek:

    මේ ඉන්නෙ වෙල්ඩින්ග් ඔස්තාර්:rolleyes:

    :rofl::rofl::rofl: