අලුත්ම land rover defender එක එළිදක්වලා කලින් තිබ්බ එක අවුරුදු 3නකට කලින් නෑවැතුවේ මේකේ chassis number එක එන්නේ 110 4 Door එකට 2 Door එකට එන්නේ 90 කලින් තිබ්බ defender එක වගේම
අපි හැමෝම දානවා කලින් තිබ්බ defender එක ගොඩක්ම ප්‍රසිද්ද වුනා මේකත් එක වගේම ප්‍රසිද්ද වෙයි කියලා තමයි ගොඩක් අය කියන්නේ රටවල් 120 මේක විකුණන්න තියනවා දැන් ඉඳලා ඒවගේම මේක සෑහෙන කාලයක් ටෙස්ට් කරලා කරලා තමයි out කරේ
මේකේ engine දැනට එන්නේ 2.0L පෙට්රෝල් සහා 3.0L 6 cylinder hybrid assist සහා 6 cylinder diesel engine.
මේ video එකේ ගොඩක් හොඳට අලුත් defender එක ගැන හදුන්වලා දෙනවා
+රේප් දෙන අයට +53 ගානේ රේප් බැක් කරනවා