ටෝෆු උයමු

samana1996

Active member
  • May 11, 2018
    382
    44
    28
    machnla mn wedding ekata gihin tofu kawa marama rahai machn...;););)
    but api gedara haduwama tofu meloma rahal na ne machn.hoda rahata cook karanna recipe ekak thienawa nm denna kooo
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    machnla mn wedding ekata gihin tofu kawa marama rahai machn...;););)
    but api gedara haduwama tofu meloma rahal na ne machn.hoda rahata cook karanna recipe ekak thienawa nm denna kooo
    තෝෆු කියන්නේ ජපානය තියෙන ඉතාමත් ප්‍රසිද්ධ කෑමක්. මේක හදන්න ගන්නෙ සෝයා බෝංචි ඇට. ජපානයේ මේ තෝෆු කියන කෑම වර්ගය වෙළෙඳ සැල්වල මිලදී ගන්න තියෙනවා. මුදවපු කිරි මගේ පෙනුමක් තියන කෑමක්.. :yes:
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඩෙවල් තමා ලේසිම.

    ටෝෆු පොඩි හතරැස් කෑලිවලට කපලා ලුනු වතුරෙ විනාඩි දෙකක් විතර පොඟවලා අරන් රන්වන් පාට වෙනකන් බැදගන්නවා. පෑන් එකට ඒ බැදපු තෙල් ටිකක් දාල, ඉඟුරු සුදුලූනු පේස්ට් දාලා ඒක රන්වන් පාට වෙනකොටම කෑලි මිරිස් දානවා තලපයක් වෙන්න. ඒකට ටෝෆු දාලා සෝයා සෝස් සහ තක්කාලි සෝස් දානවා. රස බලලා සීනි ටිකක් එකතු කරගන්නවා. ඊලඟට ඩෙවල් ප්‍රමාණයට කපපු ලොකු ලූනු සහ මාලුමිරිස් දානවා.

    හදාගන්න යන්නෙ විනාඩි 15ක් වගේ.
     
    • Love
    Reactions: animation