පූස් පැට්ටට ගෙයක්-2
මතකද මෙයාව?
මේ මෙයා ගැන මං කලින් දාපු ත්‍රෙඩ් එක (http://www.elakiri.com/forum/showthread.php?p=24589486#post24589486).
දැන් හරි ලස්සන හුරුබුහුටි පූස් කෙල්ලෙක්
. ඒත් තාම මෙයාට ගෙයක් හොයාගන්න බැරි උනා
. මාස තුනක් විතර ඇති වයස. මම ගෙදර ඉන්න දවසට කාමරේ දොර වහලා එලියට අරගෙන තියාගන්නවා. නැති වෙලාවට බාස්කට් එකක දාල තියනවා.
එහෙම පරිස්සම් කරලත් අපේ ගෙදර ඉන්න ලොකු පූසිගෙන් දැන් ප්‍රහාර දෙකකට ලක්වෙලා තියෙන්නෙ
. පලවෙනි එක මම ගෙදර හිටපු නැති දවසක. දෙවෙනි එක දැනට සතියකට විතර කලින්, මම ගෙදර හිටපු දවසක. දිගටම එහෙම පරිස්සම් කරන්න බැරි වෙන සීන් එකක් තියෙන්නේ. හැමදාම කාමරේ තියාගන්නයැ. මෙයාටත් පොඩි දාන්ගලයක් නෙවෙයි තියෙන්නෙ
.
මෙයාව ආදරෙන් බලාගන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න
. ගම්පහ/ කොළඹ, කඩුවෙල අවට කෙනෙක්ට නම් ගෙදරටම ගෙනත් දෙන්නම්. ඕනෙම නම් සර්ජරි එකත් කරලා දෙන්නම්. කැමති කෙනෙක් ඉන්නවා නම් PM එකක් දාන්න.
මතකද මෙයාව?
මේ මෙයා ගැන මං කලින් දාපු ත්‍රෙඩ් එක (http://www.elakiri.com/forum/showthread.php?p=24589486#post24589486).
දැන් හරි ලස්සන හුරුබුහුටි පූස් කෙල්ලෙක්

. ඒත් තාම මෙයාට ගෙයක් හොයාගන්න බැරි උනා
. මාස තුනක් විතර ඇති වයස. මම ගෙදර ඉන්න දවසට කාමරේ දොර වහලා එලියට අරගෙන තියාගන්නවා. නැති වෙලාවට බාස්කට් එකක දාල තියනවා.එහෙම පරිස්සම් කරලත් අපේ ගෙදර ඉන්න ලොකු පූසිගෙන් දැන් ප්‍රහාර දෙකකට ලක්වෙලා තියෙන්නෙ
. පලවෙනි එක මම ගෙදර හිටපු නැති දවසක. දෙවෙනි එක දැනට සතියකට විතර කලින්, මම ගෙදර හිටපු දවසක. දිගටම එහෙම පරිස්සම් කරන්න බැරි වෙන සීන් එකක් තියෙන්නේ. හැමදාම කාමරේ තියාගන්නයැ. මෙයාටත් පොඩි දාන්ගලයක් නෙවෙයි තියෙන්නෙ
. මෙයාව ආදරෙන් බලාගන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න
. ගම්පහ/ කොළඹ, කඩුවෙල අවට කෙනෙක්ට නම් ගෙදරටම ගෙනත් දෙන්නම්. ඕනෙම නම් සර්ජරි එකත් කරලා දෙන්නම්. කැමති කෙනෙක් ඉන්නවා නම් PM එකක් දාන්න.
Last edited: