Reload this Page පූස් පැට්ටට ගෙයක්-2

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    පූස් පැට්ටට ගෙයක්-2

    මතකද මෙයාව?

    zPaakEF.jpg

    මේ මෙයා ගැන මං කලින් දාපු ත්‍රෙඩ් එක (http://www.elakiri.com/forum/showthread.php?p=24589486#post24589486).

    R1CnwVo.jpg
    CIxwmy1.jpg
    waeJZ2G.jpg

    දැන් හරි ලස්සන හුරුබුහුටි පූස් කෙල්ලෙක් :love::yes:. ඒත් තාම මෙයාට ගෙයක් හොයාගන්න බැරි උනා :(. මාස තුනක් විතර ඇති වයස. මම ගෙදර ඉන්න දවසට කාමරේ දොර වහලා එලියට අරගෙන තියාගන්නවා. නැති වෙලාවට බාස්කට් එකක දාල තියනවා.

    එහෙම පරිස්සම් කරලත් අපේ ගෙදර ඉන්න ලොකු පූසිගෙන් දැන් ප්‍රහාර දෙකකට ලක්වෙලා තියෙන්නෙ :(. පලවෙනි එක මම ගෙදර හිටපු නැති දවසක. දෙවෙනි එක දැනට සතියකට විතර කලින්, මම ගෙදර හිටපු දවසක. දිගටම එහෙම පරිස්සම් කරන්න බැරි වෙන සීන් එකක් තියෙන්නේ. හැමදාම කාමරේ තියාගන්නයැ. මෙයාටත් පොඩි දාන්ගලයක් නෙවෙයි තියෙන්නෙ :yes:.

    මෙයාව ආදරෙන් බලාගන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න :love:. ගම්පහ/ කොළඹ, කඩුවෙල අවට කෙනෙක්ට නම් ගෙදරටම ගෙනත් දෙන්නම්. ඕනෙම නම් සර්ජරි එකත් කරලා දෙන්නම්. කැමති කෙනෙක් ඉන්නවා නම් PM එකක් දාන්න.
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,890
    1
    60,814
    113
    Mother Earth
    උබේ ඔය කරුණාව කවදාවත් නැති කරගන්න එපා. අසරණ සතෙක්ට කන්න දීලා උදව් කරලා දැනෙන සතුට වෙන මොනවයින්වත් ගන්න බෑ මචන්. මම ළඟ පාත හිිටිය නම් මම ඔය සතාව හදන්න ගෙනියනවා. මාත් ඕන තරම් පාරෙ ඉන්න අසරණ සත්තු දැකල තියෙනව බන්. ඒත් ගෙදර ගේන්න තරම් ගට් එකක්, හැකියාවක් උබට වගේ ඇවිත් නෑ. උබ නම් ඒ අතින් දෙවියෙක්. උබ වගේම සත්ව කරුණාව තියෙන තවත් දෙවියෙක් උබට ඉක්මනින්ම PM එකක් දායි කියල මම හිතනවා. :love:
     
    thanks මචන් :love:

    පූස්.lk fb group ekata kiyanna ! thava poddak mahath karala ganna ! naththam asaneepa wenna balanava ikmnta !
    ඒකෙ දැම්මා බං, කිසි response එකක් නෑ. ෆොටෝ ටික සති කීපෙකට කලින් ගත්ත ඒවා, දැන් නම් ඉන්නවා බෝලෙ වගේ.
     
    • Like
    Reactions: tas

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    උබේ ඔය කරුණාව කවදාවත් නැති කරගන්න එපා. අසරණ සතෙක්ට කන්න දීලා උදව් කරලා දැනෙන සතුට වෙන මොනවයින්වත් ගන්න බෑ මචන්. මම ළඟ පාත හිිටිය නම් මම ඔය සතාව හදන්න ගෙනියනවා. මාත් ඕන තරම් පාරෙ ඉන්න අසරණ සත්තු දැකල තියෙනව බන්. ඒත් ගෙදර ගේන්න තරම් ගට් එකක්, හැකියාවක් උබට වගේ ඇවිත් නෑ. උබ නම් ඒ අතින් දෙවියෙක්. උබ වගේම සත්ව කරුණාව තියෙන තවත් දෙවියෙක් උබට ඉක්මනින්ම PM එකක් දායි කියල මම හිතනවා. :love:

    Sirawata ban...Ada kaale inna ewun karan kiyana ewa baluwama muu dewi kenek a athin..
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උබේ ඔය කරුණාව කවදාවත් නැති කරගන්න එපා. අසරණ සතෙක්ට කන්න දීලා උදව් කරලා දැනෙන සතුට වෙන මොනවයින්වත් ගන්න බෑ මචන්. මම ළඟ පාත හිිටිය නම් මම ඔය සතාව හදන්න ගෙනියනවා. මාත් ඕන තරම් පාරෙ ඉන්න අසරණ සත්තු දැකල තියෙනව බන්. ඒත් ගෙදර ගේන්න තරම් ගට් එකක්, හැකියාවක් උබට වගේ ඇවිත් නෑ. උබ නම් ඒ අතින් දෙවියෙක්. උබ වගේම සත්ව කරුණාව තියෙන තවත් දෙවියෙක් උබට ඉක්මනින්ම PM එකක් දායි කියල මම හිතනවා. :love:

    :yes::yes::yes:
     
    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    උබේ ඔය කරුණාව කවදාවත් නැති කරගන්න එපා. අසරණ සතෙක්ට කන්න දීලා උදව් කරලා දැනෙන සතුට වෙන මොනවයින්වත් ගන්න බෑ මචන්. මම ළඟ පාත හිිටිය නම් මම ඔය සතාව හදන්න ගෙනියනවා. මාත් ඕන තරම් පාරෙ ඉන්න අසරණ සත්තු දැකල තියෙනව බන්. ඒත් ගෙදර ගේන්න තරම් ගට් එකක්, හැකියාවක් උබට වගේ ඇවිත් නෑ. උබ නම් ඒ අතින් දෙවියෙක්. උබ වගේම සත්ව කරුණාව තියෙන තවත් දෙවියෙක් උබට ඉක්මනින්ම PM එකක් දායි කියල මම හිතනවා. :love:

    :yes::yes::love: