කුඩු_නවත්වන_ගෝටා

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කුඩු_නවත්වන_ගෝටා

    ආවට පස්සේ නවත්තන්න නෙමෙයි, පුලුවන්නම් දැන් වේදිකාවේ ඉන්න කුඩු කාරයෝ බස්සන්න

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔන්න UNP උන්ට ඵහෙම මුකුත් කියන්න ඵපා..ඵයාලට දින්න කියන්නෙ අපි දින්න වගේ තමා නැද්ද..JVP+UNP :love:
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Meka nan moda kathawak wage ...

    Ohoma kudu business karanawa kiyala sakshi thiena ewun innawa nan me UNP anduwatama puluwanne unwa allanna.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    අයියා අයියගේ හෙළුව එලි පිට පෙන්නන සීන් එකක් යන්නේ නේද
    අයියලා පිස්සු වැටිලා වගේ එලියේ ඉඳන් ඔයාලා දෙන ගොන් ආතල් බලන් ඉන්න අපිට පේන්නේ

    කොහෙවත් තියෙන හාල්පාරු පක්ෂයක් වෙනුවෙන් තමන්ගේ ආත්ම අභිමානය දන් දුන්න අපේ කාලයේ මානසික රෝගියෙක් විදියට ඔයාව හංවඩු ගැහුවොත් ඒකේ වැරද්දක් තියේද?

    අනුර කුමාර විඳින සැප ගැන නොහොයා අනුන්ගේ ඉඳිකටු ගැන හොයන ඔයාට මගේ හද පිරි මෙව්වා එක
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    Meka nan moda kathawak wage ...

    Ohoma kudu business karanawa kiyala sakshi thiena ewun innawa nan me UNP anduwatama puluwanne unwa allanna.

    :yes:JVPත් ඉතිං බලන්නෙ කොහොම හරි බලයට ඵන්න තමා.වෙනසක් නෑ..UNP ඵකට 10%ක් බැනල ඉතුරු 90% ම මහින්දට හරි ගෝඨට හරි බණිනවා.:D
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අයියා අයියගේ හෙළුව එලි පිට පෙන්නන සීන් එකක් යන්නේ නේද
    අයියලා පිස්සු වැටිලා වගේ එලියේ ඉඳන් ඔයාලා දෙන ගොන් ආතල් බලන් ඉන්න අපිට පේන්නේ

    කොහෙවත් තියෙන හාල්පාරු පක්ෂයක් වෙනුවෙන් තමන්ගේ ආත්ම අභිමානය දන් දුන්න අපේ කාලයේ මානසික රෝගියෙක් විදියට ඔයාව හංවඩු ගැහුවොත් ඒකේ වැරද්දක් තියේද?

    අනුර කුමාර විඳින සැප ගැන නොහොයා අනුන්ගේ ඉඳිකටු ගැන හොයන ඔයාට මගේ හද පිරි මෙව්වා එක

    Kalabala wenna epa Malli. Api 2020 ta lasthi wenne 2014 indala. Oyata kamathi widiyakata dakinna puluwan. Oya dakina widiya matawath anith ayatawath balapanne na.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    Kalabala wenna epa Malli. Api 2020 ta lasthi wenne 2014 indala. Oyata kamathi widiyakata dakinna puluwan. Oya dakina widiya matawath anith ayatawath balapanne na.

    JVP දිනයි බං අනිවා..:rofl:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    :yes:JVPත් ඉතිං බලන්නෙ කොහොම හරි බලයට ඵන්න තමා.වෙනසක් නෑ..UNP ඵකට 10%ක් බැනල ඉතුරු 90% ම මහින්දට හරි ගෝඨට හරි බණිනවා.:D

    Umba hari ban, me lapaya kiyana boru. Mahindage or Gotage stages wala kudu karayo innawada? Boru ne. Al wathurath niwala bona ayane inne.
    Gota wage supirisidu charithayak me thun lokema hoyanna puluwanda...behe ne.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,809
    8,148
    113
    Kotahena
    Dinanna thamai illanne. Ei upset da?

    JVP එකෙන් මරපු උන්ගේ මිනී ටික එකතු කරලා හොර ඡන්ද ගැහුවොත් UNP එකට UNP එක දිනයි. නැත්තන් උබට UNP එක ගොඩ දාන්න සෙට් එක මදි.

    අනුර තනියෙන් deal දාලා ආතල් ගන්නකොට උබලා එකට විරුද්ධ නැත්තේ ඇයි බං?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    JVP එකෙන් මරපු උන්ගේ මිනී ටික එකතු කරලා හොර ඡන්ද ගැහුවොත් UNP එකට UNP එක දිනයි. නැත්තන් උබට UNP එක ගොඩ දාන්න සෙට් එක මදි.

    අනුර තනියෙන් deal දාලා ආතල් ගන්නකොට උබලා එකට විරුද්ධ නැත්තේ ඇයි බං?

    Issara indalama ohomada? Nathnam langadida ohoma une?
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    Umba hari ban, me lapaya kiyana boru. Mahindage or Gotage stages wala kudu karayo innawada? Boru ne. Al wathurath niwala bona ayane inne.
    Gota wage supirisidu charithayak me thun lokema hoyanna puluwanda...behe ne.

    Non of us are 100% perfect.ඒක හැමෝටම අදාලයි.අපි ඔක්කොම මිනිස්සු නේ.2015 මම ජන්දෙ දුන්නෙ සිරාට මම මරාගෙ වහලෙක් නෙමෙයි හින්ද.ඒත් අන්තිමට උනේ ඉඟුරු දීල මිරිස් ගත්ත වගේ වැඩක්.උඹ JVP වහලෙක් නිසා උඹට තාම පේන්නේ මරාගෙ වැරදි..අනුර වගේ පිම්පි ඩයල්‍ ඵකකට මේ රට හදන්න බෑ.අනුර කියන්නෙත් තමන්ගෙ වාසියට ඕන දෙයක් කරන ඵකෙක්.ඒක අපි පහුගිය ටිකේ දැක්කනේ.ඵකවුන්ට් වල කෝටි ගණන් තියන් හිටගෙන බත් කෑවට අපි රැවටෙන්නේ නැහැ බං.:D
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Non of us are 100% perfect.ඒක හැමෝටම අදාලයි.අපි ඔක්කොම මිනිස්සු නේ.2015 මම ජන්දෙ දුන්නෙ සිරාට මම මරාගෙ වහලෙක් නෙමෙයි හින්ද.ඒත් අන්තිමට උනේ ඉඟුරු දීල මිරිස් ගත්ත වගේ වැඩක්.උඹ JVP වහලෙක් නිසා උඹට තාම පේන්නේ මරාගෙ වැරදි..අනුර වගේ පිම්පි ඩයල්‍ ඵකකට මේ රට හදන්න බෑ.අනුර කියන්නෙත් තමන්ගෙ වාසියට ඕන දෙයක් කරන ඵකෙක්.ඒක අපි පහුගිය ටිකේ දැක්කනේ.ඵකවුන්ට් වල කෝටි ගණන් තියන් හිටගෙන බත් කෑවට අපි රැවටෙන්නේ නැහැ බං.:D

    Oka oppu karala Salli tika umba ganinkoko:D oppu karana kenata denawa kiwwa
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Non of us are 100% perfect.ඒක හැමෝටම අදාලයි.අපි ඔක්කොම මිනිස්සු නේ.2015 මම ජන්දෙ දුන්නෙ සිරාට මම මරාගෙ වහලෙක් නෙමෙයි හින්ද.ඒත් අන්තිමට උනේ ඉඟුරු දීල මිරිස් ගත්ත වගේ වැඩක්.උඹ JVP වහලෙක් නිසා උඹට තාම පේන්නේ මරාගෙ වැරදි..අනුර වගේ පිම්පි ඩයල්‍ ඵකකට මේ රට හදන්න බෑ.අනුර කියන්නෙත් තමන්ගෙ වාසියට ඕන දෙයක් කරන ඵකෙක්.ඒක අපි පහුගිය ටිකේ දැක්කනේ.ඵකවුන්ට් වල කෝටි ගණන් තියන් හිටගෙන බත් කෑවට අපි රැවටෙන්නේ නැහැ බං.:D

    So what is your point now? Gota is the best!! is it? So be it..

    Mama JVP wahalek kiyala umba mona padaname indala decide karada kiyala thamay prashne. Umba JVP ekata kemathi ne kiyala, mama JVP kemathi kiyala mama wahalen wenne kohomada? Ehemanam umba Gota ge wahalek ne ban, Gota ta wiruddawa monawada liyanne, umbath me anik katu kana ewun wage tuk gala awilla comment ekak danawa, ehema balanakota, mama honday ben, lapayata mokuth kiwwa kiyala mata redenne ne, mama comment danneth ne. Umbata hari amaruy Gota ta wiruddawa monawa hari kiyanakota.

    wediya oni ne ban, api mehema hithamu, let's take anura and Gota, lankawe adhikaranayaka, mokak hari naduwak, anurata wiruddwa thiyanawada? Lankawe inna, samnya minissu wenuwen gota katha karala thiyanawada? mathakane rathu pas wala, roshen chanaka...etc wage seen neda?

    anika kawadda mama UNP eka honday kiyala thiyenne? Lapaya UNP honday kiyala thiyanawada? Yako, umbalage mahinda kata wahagena innakota, jeppo neweda central bank seen eka adagena giye? Kotinma, mahinda kawadda parliment ekedi UNP ekata wiruddawa chandayak hari deela thiyenne?

    me wage samnya dewal penne neththam, therum ganne neththam, mata nam hithenne umba bath kana eka nawaththala, anith eewa kanna patan gaththoth honday.