BMW i8 හමුව

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    15M 20M අතරෙ ලංකාවෙ පදින්න පුලුවන් සුපිරිම කාර් එක..
    සුද්දොන්ටත් බෑ..​
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    කියක් වෙනවද බන් ඔයින් එකක් ලක්ෂ 150 වැඩිද

    150 ඉදල තියනව බං.. ඉක්මන් එකේ බලහන්කො..
    පට්ට බාන්ඩෙ
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    1500km wage padapu ekak 165laks walata gennanna puluwan frens ;)
    e ganata ganna puluwan ekekta patta watinawa, ekama scene eka practical wahanayak nemei itin wena wahana tiyenna oni
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,709
    113
    ලිම්පෝපෝ කන්දෙ
    1500km wage padapu ekak 165laks walata gennanna puluwan frens ;)
    e ganata ganna puluwan ekekta patta watinawa, ekama scene eka practical wahanayak nemei itin wena wahana tiyenna oni

    මම දන්න එකෙක්ගෙ යාළුවෙක් ලගදි දෙකයි තිහට අරගෙන දැන් එකයි අසූවට දෙනවලු. ගොඩක් යට වදිනවයි කියලා තමයි ඌ නම් කිව්වේ. :rolleyes:

    හැබැයි පට්ටම ලස්සනයි! :love:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මම නම් ඕවාට ආස නැතේ, මෙන්න මේ දෙකට නම් මම ආසයි .:love::love::love:

    hilux-hfdtr-nm1-8x2-21.png

    2018_Toyota_Hiace__1_.jpg