15M 20M අතරෙ ලංකාවෙ පදින්න පුලුවන් සුපිරිම කාර් එක..
සුද්දොන්ටත් බෑ..
කියක් වෙනවද බන් ඔයින් එකක් ලක්ෂ 150 වැඩිද

1500km wage padapu ekak 165laks walata gennanna puluwan frens
e ganata ganna puluwan ekekta patta watinawa, ekama scene eka practical wahanayak nemei itin wena wahana tiyenna oni


මම නම් ඕවාට ආස නැතේ, මෙන්න මේ දෙකට නම් මම ආසයි .![]()


මම නම් ඕවාට ආස නැතේ, මෙන්න මේ දෙකට නම් මම ආසයි .
![]()
![]()
මේකෙ CLA Class එකත් පට්ට නෙහ්
![]()
