Elakiri database error

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මොකද බන් මේ වෙන්නෙ. ලඟකදී ඉඳන් සයිට් එක හරියට ලෙඩ දෙනවා! දැන් අර ට්‍රැෆික් ලයිට් සිලෙක්ට් කරන සීන් එකත් නෑ නේද!

    fyJnHLx.png
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    අනේ මන්ද බන් එක පාරටම ගෙට්ස්ලා ගානත් වැඩි වෙනවා​
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අනේ මන්ද බන් එක පාරටම ගෙට්ස්ලා ගානත් වැඩි වෙනවා​

    ගෙස්ට්ල ගාන වැඩි වෙන්නෙ නැද්ද බන් මේ දවස්වල වැටෙන ත්‍රෙඩ් වල විදිහට :D
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,863
    6,997
    113
    අපේ දිහෑ
    ගෙස්ට්ල ගාන වැඩි වෙන්නෙ නැද්ද බන් මේ දවස්වල වැටෙන ත්‍රෙඩ් වල විදිහට :D

    ඡන්දෙ කිට්ටුයිනේ... ඒකයි ඔය.....

    මේ දවස් වල වැල වරකා වැඩිනේ....ඒකයි සීන් එක..
    :P:P:P:P​
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    ගෙස්ට්ල ගාන වැඩි වෙන්නෙ නැද්ද බන් මේ දවස්වල වැටෙන ත්‍රෙඩ් වල විදිහට :D

    ඡන්දෙ කිට්ටුයිනේ... ඒකයි ඔය.....

    මේකද දන්නෙ නෑ හේතුව එක පාරටම ගෙස්ට්ලා වැඩි වෙන්න ගත්තාම තමා මේක වෙන්නෙ
    http://www.elakiri.com/forum/showthread.php?t=1909057​
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,835
    32,562
    113
    අනේ මන්ද බන් එක පාරටම ගෙට්ස්ලා ගානත් වැඩි වෙනවා​

    වැල බලන්න පෝලිමේ එනකොට ඔහොම වෙනවා...:angry: