නංගියේ!!

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,137
    8,143
    113
    M-Town
    යකෝ තොපිට රූම් යන්න ඕනෙනම් පලයල්ලා,,ඒක උඹලගේ පෞද්ගලික කැමැත්ත.එහෙම යනකොට මතක තියාගනිල්ලා කොන්ඩම් එකක් විතරක් ගෙනියන්න..

    රට්ටුන්ට ආතල් නොදී..
    අපිටත් උඹලා ලීක් කරගන්න ඒවා බැලුවම ෆීල් වෙනවා තමයි..ඒත් කෙල්ලනේ උඹලා උස් මහත් කරන්න අනේකවිධ කැපකිරීම් කරපු බොලාගේ අම්මා තාත්තා මතක් වෙද්දි අපෙත් පපුව ගිනිගන්නවා,,මේ ලෝකේ උඹට ඇත්තටම ආදරේ කරන එකම පිරිමියා උඹේ තාත්තා,ඒ මිනිහට ගින්දර දෙන්න එපා,ඒක පවක්,,උඹේ තාත්තා තරම් උඹට මේ ලෝකේ කිසිම පිරිමියෙක් ආදරේ කරන්නේ නෑ..නිකං හිතපං ඒ මිනිහා සමහර විට නොකා නොබී උඹලට රෙදි අන්දන්න ඇත්තේ,ඒ උඹේ තාත්තා කොහොමද උඹේ නිරුවත දකින්නේ,,ඒ මිනිහගේ පපුව පැලෙන්නේ නැද්ද,,තමන් පන වගේ රැකපු කෙල්ලගේ නිරුවත මුලූ ලෝකෙම දකින කොට,කොහොමද ඒක තාත්තෙක් දරාගන්නේ,,සෙක්ස් ඕනේ ඒක උඹට මට

    නිරෝගී හැමෝටම..ඒක විදපන් සුදුසු කාලෙදි,සුදුසු විදියට,සුදුසු මිනිහෙක් එක්ක..උඹේ අම්මා තාත්තා උඹට රෙදි අන්දලා පරිස්සම් කලේ කොහොමද කියලා මතක් කරගනින් ගොං අපතයෝ ලග රෙදි ගලවන්න කලින්..උඹේ සහෝදරයට කොන්ද කෙලින් තියන් ජීවත් වෙන්න දීපන්,අනාගතේ දවස උඹේ දුව උඹේ ලීක් වුනු වීඩියෝ දැක්කොත් ඒකිට මොනවා හිතේවිද?දැං වත් තේරුම් ගනිල්ලා සෙක්ස් කියන්නේ ආදරේට නෙවි කියලා

    සෙක්ස් කියන්නේ ආදරේ අවසන් පලය..ඒක එහෙම විදපල්ලා,මේ ලෝකේ උඹට ඇත්තටම ආදරේ කරන එකම පිරිමි චරිතය උඹේ තාත්තා,ඒ මිනිහට කොන්ද කෙලින් තියන් මැරෙනකල් ජීවත් වෙන්න ඉඩදියල්ලා..කොල්ලනේ උඹලා ආතල් ගනිල්ලා,ඒක ලෝකෙට දෙන්න තරම් පාහරයෙක් වෙන්න එපා බං..මොකද අනාගතේ දවසක උඹේ දුවගේ ලීක් උනු වීඩියෝ එක උඹට බලන්න ස්භාවධර්මය විසින් ඉඩ සලසාවී..එහෙම දෙයක් මට උනොත්..එහෙම හිතන්න වත් මං කැමති නෑ,එහෙම හිතෙනකොටත් මගේ ඇග වෙව්ලනවා..

    මේක ලියන මමත් 100%ක් ශුද්ධවන්තයෙක් නොවෙන්න පුලුවන්..ඒත් බල්ලෙක් නෙවි.
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    කවි,රචනා,පල් හෑලි නම් ලියන්න ඕනෙ නෑ ඕවට.අනික ඒකි කිසිම nervous ගතියක් නැතුව porn star කෙනෙක්ට වඩා හොඳටම ඒ දේ කරගත්ත වීඩියෝ කරනව කියල දැන දැනම.ඉතිං අපි මොකටද නංගියේ හුංගියේ ගගා දුක් වෙන්නේ..
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    කවි,රචනා,පල් හෑලි නම් ලියන්න ඕනෙ නෑ ඕවට.අනික ඒකි කිසිම nervous ගතියක් නැතුව porn star කෙනෙක්ට වඩා හොඳටම ඒ දේ කරගත්ත වීඩියෝ කරනව කියල දැන දැනම.ඉතිං අපි මොකටද නංගියේ හුංගියේ ගගා දුක් වෙන්නේ..

    :rofl:
    කොහොමත් හැම පාරම leak එකක් ආවම සති කීපයක් යනකම් මෙහෙම තමයි. ගනන් ගන්න එපා
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    :rofl:
    කොහොමත් හැම පාරම leak එකක් ආවම සති කීපයක් යනකම් මෙහෙම තමයි. ගනන් ගන්න එපා

    sirawata.
    ara ntb seen ekath sathi dekak withara addane :yes:

    ape ekak leak unath wadiya hithanna ona na..
    maximum 2 weeks wage yanne :yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අපෙ එවුන් ලික් උනහ් එව්ව බලලා පයිය ඇකිලෙන්නත් කලින් බලපු ශෙයාර් ක්අරපු එවුන්ටහ් බහින්නෙහ් :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේවට හිනා වෙන්ඩ එපා, මේ ලෝකෙ මිනිස්සු 100% පාහර නැ, කාගෙ හරි ගෑනු දරුවෙක්, සහෝදරියක්, නෑදැයෙක් කියල හිතන අය ලෝකෙ ජීවත් වෙනව, අපේ සමාජය කියන තරම්ම නරක නැ..

    අර සාධාරන සමාජය, ප්‍රජාත්‍රන්ත්‍රවාදය සමානත්මතාව වගේ හරබර කතා කාරයො මේවගෙ සමාජ ප්‍රශ්න ඉස්සරහ නිහඩයි, මානව අයිතිවාසිකම් අර මේ සවිධානත් මීක් නැ, ලීක් උනා කියල බඩුවක් වෙන්නෙ නැ ඒත් බලෙන් හරි බඩුවක් කරගන්ඩ බලාගෙන ඉන්න උනුත් බහුලයි...
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,491
    16,239
    113
    මේවට හිනා වෙන්ඩ එපා, මේ ලෝකෙ මිනිස්සු 100% පාහර නැ, කාගෙ හරි ගෑනු දරුවෙක්, සහෝදරියක්, නෑදැයෙක් කියල හිතන අය ලෝකෙ ජීවත් වෙනව, අපේ සමාජය කියන තරම්ම නරක නැ..

    බලල පල් හෑලි ලියන ඵක තමා වැඩේ.:dull:
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    අපෙ එවුන් ලික් උනහ් එව්ව බලලා පයිය ඇකිලෙන්නත් කලින් බලපු ශෙයාර් ක්අරපු එවුන්ටහ් බහින්නෙහ් :lol:

    1f92e.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලල පල් හෑලි ලියන ඵක තමා වැඩේ.:dull:

    ඒකත් හොදයි බන් එක අතකට, අඩුම ගානෙ මනුස්සකම 50%ක් හරි ඉතුරුවෙලා තියෙන මිනිස්සු එහෙම ලියන්නෙ..අර කතාවක් තියෙන්නෙ ''සුරාවෙන් මත්වෙලා හරි සුරාවෙ ආධීනව කියන මනුස්සය උතුම්'' කියල..
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    හම්මේ ලීක් ඌෂ්ණෙ මැද නම් අනුකම්පාව දෝරෙ ගලනවා. සමාජෙ හදන්න උඹ නෙවෙයි සක්කරයා ආවත් බෑ.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    යකෝ තොපිට රූම් යන්න ඕනෙනම් පලයල්ලා,,ඒක උඹලගේ පෞද්ගලික කැමැත්ත <- mechcharai kiyawawwe :P
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    යකෝ තොපිට රූම් යන්න ඕනෙනම් පලයල්ලා,,ඒක උඹලගේ පෞද්ගලික කැමැත්ත.එහෙම යනකොට මතක තියාගනිල්ලා කොන්ඩම් එකක් විතරක් ගෙනියන්න..

    රට්ටුන්ට ආතල් නොදී..
    අපිටත් උඹලා ලීක් කරගන්න ඒවා බැලුවම ෆීල් වෙනවා තමයි..ඒත් කෙල්ලනේ උඹලා උස් මහත් කරන්න අනේකවිධ කැපකිරීම් කරපු බොලාගේ අම්මා තාත්තා මතක් වෙද්දි අපෙත් පපුව ගිනිගන්නවා,,මේ ලෝකේ උඹට ඇත්තටම ආදරේ කරන එකම පිරිමියා උඹේ තාත්තා,ඒ මිනිහට ගින්දර දෙන්න එපා,ඒක පවක්,,උඹේ තාත්තා තරම් උඹට මේ ලෝකේ කිසිම පිරිමියෙක් ආදරේ කරන්නේ නෑ..නිකං හිතපං ඒ මිනිහා සමහර විට නොකා නොබී උඹලට රෙදි අන්දන්න ඇත්තේ,ඒ උඹේ තාත්තා කොහොමද උඹේ නිරුවත දකින්නේ,,ඒ මිනිහගේ පපුව පැලෙන්නේ නැද්ද,,තමන් පන වගේ රැකපු කෙල්ලගේ නිරුවත මුලූ ලෝකෙම දකින කොට,කොහොමද ඒක තාත්තෙක් දරාගන්නේ,,සෙක්ස් ඕනේ ඒක උඹට මට

    නිරෝගී හැමෝටම..ඒක විදපන් සුදුසු කාලෙදි,සුදුසු විදියට,සුදුසු මිනිහෙක් එක්ක..උඹේ අම්මා තාත්තා උඹට රෙදි අන්දලා පරිස්සම් කලේ කොහොමද කියලා මතක් කරගනින් ගොං අපතයෝ ලග රෙදි ගලවන්න කලින්..උඹේ සහෝදරයට කොන්ද කෙලින් තියන් ජීවත් වෙන්න දීපන්,අනාගතේ දවස උඹේ දුව උඹේ ලීක් වුනු වීඩියෝ දැක්කොත් ඒකිට මොනවා හිතේවිද?දැං වත් තේරුම් ගනිල්ලා සෙක්ස් කියන්නේ ආදරේට නෙවි කියලා

    සෙක්ස් කියන්නේ ආදරේ අවසන් පලය..ඒක එහෙම විදපල්ලා,මේ ලෝකේ උඹට ඇත්තටම ආදරේ කරන එකම පිරිමි චරිතය උඹේ තාත්තා,ඒ මිනිහට කොන්ද කෙලින් තියන් මැරෙනකල් ජීවත් වෙන්න ඉඩදියල්ලා..කොල්ලනේ උඹලා ආතල් ගනිල්ලා,ඒක ලෝකෙට දෙන්න තරම් පාහරයෙක් වෙන්න එපා බං..මොකද අනාගතේ දවසක උඹේ දුවගේ ලීක් උනු වීඩියෝ එක උඹට බලන්න ස්භාවධර්මය විසින් ඉඩ සලසාවී..එහෙම දෙයක් මට උනොත්..එහෙම හිතන්න වත් මං කැමති නෑ,එහෙම හිතෙනකොටත් මගේ ඇග වෙව්ලනවා..

    මේක ලියන මමත් 100%ක් ශුද්ධවන්තයෙක් නොවෙන්න පුලුවන්..ඒත් බල්ලෙක් නෙවි.

    Duwek inna tatta kenek wenna one ban meke duka terenna. Lamai karana waradi walin windawannne demawpiyo
     
    • Like
    Reactions: chathura414

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    :yes:
    මේවට හිනා වෙන්ඩ එපා, මේ ලෝකෙ මිනිස්සු 100% පාහර නැ, කාගෙ හරි ගෑනු දරුවෙක්, සහෝදරියක්, නෑදැයෙක් කියල හිතන අය ලෝකෙ ජීවත් වෙනව, අපේ සමාජය කියන තරම්ම නරක නැ..

    අර සාධාරන සමාජය, ප්‍රජාත්‍රන්ත්‍රවාදය සමානත්මතාව වගේ හරබර කතා කාරයො මේවගෙ සමාජ ප්‍රශ්න ඉස්සරහ නිහඩයි, මානව අයිතිවාසිකම් අර මේ සවිධානත් මීක් නැ, ලීක් උනා කියල බඩුවක් වෙන්නෙ නැ ඒත් බලෙන් හරි බඩුවක් කරගන්ඩ බලාගෙන ඉන්න උනුත් බහුලයි...
    :yes::yes::yes::yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,232
    29,934
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒකත් හොදයි බන් එක අතකට, අඩුම ගානෙ මනුස්සකම 50%ක් හරි ඉතුරුවෙලා තියෙන මිනිස්සු එහෙම ලියන්නෙ..අර කතාවක් තියෙන්නෙ ''සුරාවෙන් මත්වෙලා හරි සුරාවෙ ආධීනව කියන මනුස්සය උතුම්'' කියල..

    මටත් ආසයි වීඩියෝ එකක් ලීක් කරන්න. :love::love: උඹේ අම්මා එවන්නේ කවදද?
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මේවට හිනා වෙන්ඩ එපා, මේ ලෝකෙ මිනිස්සු 100% පාහර නැ, කාගෙ හරි ගෑනු දරුවෙක්, සහෝදරියක්, නෑදැයෙක් කියල හිතන අය ලෝකෙ ජීවත් වෙනව, අපේ සමාජය කියන තරම්ම නරක නැ..

    අර සාධාරන සමාජය, ප්‍රජාත්‍රන්ත්‍රවාදය සමානත්මතාව වගේ හරබර කතා කාරයො මේවගෙ සමාජ ප්‍රශ්න ඉස්සරහ නිහඩයි, මානව අයිතිවාසිකම් අර මේ සවිධානත් මීක් නැ, ලීක් උනා කියල බඩුවක් වෙන්නෙ නැ ඒත් බලෙන් හරි බඩුවක් කරගන්ඩ බලාගෙන ඉන්න උනුත් බහුලයි...

    අනේද කියන්නේ බන්! රටේ මහ එකාම පොන්නයෙක් වුනාම ඔහොම තමා!