යකෝ තොපිට රූම් යන්න ඕනෙනම් පලයල්ලා,,ඒක උඹලගේ පෞද්ගලික කැමැත්ත.එහෙම යනකොට මතක තියාගනිල්ලා කොන්ඩම් එකක් විතරක් ගෙනියන්න..
රට්ටුන්ට ආතල් නොදී..
අපිටත් උඹලා ලීක් කරගන්න ඒවා බැලුවම ෆීල් වෙනවා තමයි..ඒත් කෙල්ලනේ උඹලා උස් මහත් කරන්න අනේකවිධ කැපකිරීම් කරපු බොලාගේ අම්මා තාත්තා මතක් වෙද්දි අපෙත් පපුව ගිනිගන්නවා,,මේ ලෝකේ උඹට ඇත්තටම ආදරේ කරන එකම පිරිමියා උඹේ තාත්තා,ඒ මිනිහට ගින්දර දෙන්න එපා,ඒක පවක්,,උඹේ තාත්තා තරම් උඹට මේ ලෝකේ කිසිම පිරිමියෙක් ආදරේ කරන්නේ නෑ..නිකං හිතපං ඒ මිනිහා සමහර විට නොකා නොබී උඹලට රෙදි අන්දන්න ඇත්තේ,ඒ උඹේ තාත්තා කොහොමද උඹේ නිරුවත දකින්නේ,,ඒ මිනිහගේ පපුව පැලෙන්නේ නැද්ද,,තමන් පන වගේ රැකපු කෙල්ලගේ නිරුවත මුලූ ලෝකෙම දකින කොට,කොහොමද ඒක තාත්තෙක් දරාගන්නේ,,සෙක්ස් ඕනේ ඒක උඹට මට
නිරෝගී හැමෝටම..ඒක විදපන් සුදුසු කාලෙදි,සුදුසු විදියට,සුදුසු මිනිහෙක් එක්ක..උඹේ අම්මා තාත්තා උඹට රෙදි අන්දලා පරිස්සම් කලේ කොහොමද කියලා මතක් කරගනින් ගොං අපතයෝ ලග රෙදි ගලවන්න කලින්..උඹේ සහෝදරයට කොන්ද කෙලින් තියන් ජීවත් වෙන්න දීපන්,අනාගතේ දවස උඹේ දුව උඹේ ලීක් වුනු වීඩියෝ දැක්කොත් ඒකිට මොනවා හිතේවිද?දැං වත් තේරුම් ගනිල්ලා සෙක්ස් කියන්නේ ආදරේට නෙවි කියලා
සෙක්ස් කියන්නේ ආදරේ අවසන් පලය..ඒක එහෙම විදපල්ලා,මේ ලෝකේ උඹට ඇත්තටම ආදරේ කරන එකම පිරිමි චරිතය උඹේ තාත්තා,ඒ මිනිහට කොන්ද කෙලින් තියන් මැරෙනකල් ජීවත් වෙන්න ඉඩදියල්ලා..කොල්ලනේ උඹලා ආතල් ගනිල්ලා,ඒක ලෝකෙට දෙන්න තරම් පාහරයෙක් වෙන්න එපා බං..මොකද අනාගතේ දවසක උඹේ දුවගේ ලීක් උනු වීඩියෝ එක උඹට බලන්න ස්භාවධර්මය විසින් ඉඩ සලසාවී..එහෙම දෙයක් මට උනොත්..එහෙම හිතන්න වත් මං කැමති නෑ,එහෙම හිතෙනකොටත් මගේ ඇග වෙව්ලනවා..
මේක ලියන මමත් 100%ක් ශුද්ධවන්තයෙක් නොවෙන්න පුලුවන්..ඒත් බල්ලෙක් නෙවි.

Last edited: