අපෙ උන් දන්නෙ එකා එකා පස්සෙ යන්න විතරයිනාගට මම ගොඩක් කැමැත්තෙන් හිටියෙ. ඒ උනාට මනුස්සයට වෙන කිසිම කෙනෙක් එක්ක එකට වැඩ කරන්න බෑ. එයාට පළමු තැන නොලැබුනොත් හරි ඉන්න වෙන කෙනෙක් කැපිලා පේන්න ගත්තොත් හරි නාගා ඒ මනුස්සයට කැමති නැති බවක් පෙන්නුම් කරනවා. සමහරවිට මන්ත්රී කෙනෙක් විදිහට හොඳ කෙනෙක් වෙන්න ඉඩ තියනවා.

ඇත්තට මනුස්සය පක්ෂයක් නැතුව මොකෙන්ද ඉල්ලන්නේ![]()
ඇත්තට මනුස්සය පක්ෂයක් නැතුව මොකෙන්ද ඉල්ලන්නේ![]()
මට හිතෙන්නේ මනුස්සය තනියම චරිතයක් විදිහට හිට් උනාට එයා හිතන තරං කට්ටියක් එකතුකරගන්න හම්බෙලා නෑ වගේ. දැන් ඔය ගාමිණි විජේසිංහ එහෙමත් ඉස්සර නාගානන්ද එක්ක හිටියේ දැන් එයත් NPM එක එක්ක ඉන්නේ. NPM එකේ තනි චරිතයක් නැතිවුනාට නාගාන්න්දට වඩා කට්ටියක් වටේ ඉන්නව සංවිධාන ශක්තිය හොඳයි. නාගානන්ද තාම තනි මනුස්සය විතරයි මට නං පේන්නේ.සමහරවිට නාගා හිතන්න නැතුව ඇති මෙච්චර hit වෙයි කියල. පහුගිය කාලෙනම් අර මතුගමද කොහෙද චන්ද පෙත්සම හින්ද අලුත් පක්ෂ හදන එක නවත්තල තිබුනෙ.
මට හිතෙන්නේ මනුස්සය තනියම චරිතයක් විදිහට හිට් උනාට එයා හිතන තරං කට්ටියක් එකතුකරගන්න හම්බෙලා නෑ වගේ. දැන් ඔය ගාමිණි විජේසිංහ එහෙමත් ඉස්සර නාගානන්ද එක්ක හිටියේ දැන් එයත් NPM එක එක්ක ඉන්නේ. NPM එකේ තනි චරිතයක් නැතිවුනාට නාගාන්න්දට වඩා කට්ටියක් වටේ ඉන්නව සංවිධාන ශක්තිය හොඳයි. නාගානන්ද තාම තනි මනුස්සය විතරයි මට නං පේන්නේ.