නාගානන්ද ඊළඟ සක්විති

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    නාගට මම ගොඩක් කැමැත්තෙන් හිටියෙ. ඒ උනාට මනුස්සයට වෙන කිසිම කෙනෙක් එක්ක එකට වැඩ කරන්න බෑ. එයාට පළමු තැන නොලැබුනොත් හරි ඉන්න වෙන කෙනෙක් කැපිලා පේන්න ගත්තොත් හරි නාගා ඒ මනුස්සයට කැමති නැති බවක් පෙන්නුම් කරනවා. සමහරවිට මන්ත්‍රී කෙනෙක් විදිහට හොඳ කෙනෙක් වෙන්න ඉඩ තියනවා.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    නාගට මම ගොඩක් කැමැත්තෙන් හිටියෙ. ඒ උනාට මනුස්සයට වෙන කිසිම කෙනෙක් එක්ක එකට වැඩ කරන්න බෑ. එයාට පළමු තැන නොලැබුනොත් හරි ඉන්න වෙන කෙනෙක් කැපිලා පේන්න ගත්තොත් හරි නාගා ඒ මනුස්සයට කැමති නැති බවක් පෙන්නුම් කරනවා. සමහරවිට මන්ත්‍රී කෙනෙක් විදිහට හොඳ කෙනෙක් වෙන්න ඉඩ තියනවා.
    අපෙ උන් දන්නෙ එකා එකා පස්සෙ යන්න විතරයි:nerd:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඇත්තට මනුස්සය පක්ෂයක් නැතුව මොකෙන්ද ඉල්ලන්නේ :oo:

    සමහරවිට නාගා හිතන්න නැතුව ඇති මෙච්චර hit වෙයි කියල. පහුගිය කාලෙනම් අර මතුගමද කොහෙද චන්ද පෙත්සම හින්ද අලුත් පක්ෂ හදන එක නවත්තල තිබුනෙ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නාගත් ඉංග්‍රීසි ක්ලාස් කරන්නද හදන්නෙ ? :eek:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    ඔය විකල්පෙ රණ්ඩුව ගැන නේද කියන්නෙ. තමන්ගෙ බඩ ගැන විතරක් හිතන එවුන් පිරිසක් එකතු උනාම ඔහොම තමයි. අනිත් එකාව පාගල උඩ යන්න බැහැයි කියලා හිතුන ගමන් එකා දෙන්න හැලෙනවා. මොනා උනත් මහ පක්ශ දෙකේ එවුන් සහයෝගයෙන් එකිනෙකාගෙ බඩ පුරව ගන්නවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    කවදාවත් බලයක් තිබිලත් නෑ කරල ඇති මගුලකුත් නෑ සල්ලි එකතුකරන එක ඇරෙන්න

    හැබැයි "ෆේස්බුක් ජනාධිපති" :rofl:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සමහරවිට නාගා හිතන්න නැතුව ඇති මෙච්චර hit වෙයි කියල. පහුගිය කාලෙනම් අර මතුගමද කොහෙද චන්ද පෙත්සම හින්ද අලුත් පක්ෂ හදන එක නවත්තල තිබුනෙ.
    මට හිතෙන්නේ මනුස්සය තනියම චරිතයක් විදිහට හිට් උනාට එයා හිතන තරං කට්ටියක් එකතුකරගන්න හම්බෙලා නෑ වගේ. දැන් ඔය ගාමිණි විජේසිංහ එහෙමත් ඉස්සර නාගානන්ද එක්ක හිටියේ දැන් එයත් NPM එක එක්ක ඉන්නේ. NPM එකේ තනි චරිතයක් නැතිවුනාට නාගාන්න්දට වඩා කට්ටියක් වටේ ඉන්නව සංවිධාන ශක්තිය හොඳයි. නාගානන්ද තාම තනි මනුස්සය විතරයි මට නං පේන්නේ.
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මට හිතෙන්නේ මනුස්සය තනියම චරිතයක් විදිහට හිට් උනාට එයා හිතන තරං කට්ටියක් එකතුකරගන්න හම්බෙලා නෑ වගේ. දැන් ඔය ගාමිණි විජේසිංහ එහෙමත් ඉස්සර නාගානන්ද එක්ක හිටියේ දැන් එයත් NPM එක එක්ක ඉන්නේ. NPM එකේ තනි චරිතයක් නැතිවුනාට නාගාන්න්දට වඩා කට්ටියක් වටේ ඉන්නව සංවිධාන ශක්තිය හොඳයි. නාගානන්ද තාම තනි මනුස්සය විතරයි මට නං පේන්නේ.

    Aniwaa NPM Eken Gamini hari Dr Kolonne hari thamai dinanne
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උෟ දිනල ඉවරයි.මේකෙම පොන්නයො කී දෙනෙක් උෟව උඩ තිබ්බද ඒ කාලේ.උෟ හිතුවට වඩා උෟට දැන් සල්ලි හම්බ වෙලා තියෙන්නේ.england වලින් ගෙයක් අරං අාතල් ඵකේ ඉදියි..