ඇඟේ ගාන්න හොඳ සබන් මොනවාද?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඇඟේ ගාන්න හොඳ සබන් මොනවාද?

    ඔක්කොම යුනිලීවර් තියෙන්නේ. උබල ගාන හම්බ නොවන,:no: අපේ ඒවා මොනවාද..:yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වෙන්ඩෝල් ,ස්වදේශී එකක් වත් ඇගේ ගාන්න හොද සබන් නෙමෙයි . ඒව බේදින් බාර් කියල එන්නෙ . හරිස්චන්ද්‍ර ගනින් . පෙයාස් බේබි සබන් වලට වඩා හොදයි . සුපර්මාකට් වල නෑ . හොයාගන්න ටිකක් අමාරුයි .

    https://www.google.com/search?q=harischandra+soap&sxsrf=ACYBGNRHaGx3Nz0axy8fQ1Pnc9QN_-Qsxg:1568611426603&source=lnms&tbm=isch&sa=X&ved=0ahUKEwjQ5v32zNTkAhV0IbcAHZq4CdQQ_AUIESgB&biw=1525&bih=717&dpr=0.9#imgrc=rVah4kLtxRGKSM:
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    වෙන්ඩෝල් ,ස්වදේශී එකක් වත් ඇගේ ගාන්න හොද සබන් නෙමෙයි . ඒව බේදින් බාර් කියල එන්නෙ . හරිස්චන්ද්‍ර ගනින් . පෙයාස් බේබි සබන් වලට වඩා හොදයි . සුපර්මාකට් වල නෑ . හොයාගන්න ටිකක් අමාරුයි .
    වෙන්ඩෝල් ,ස්වදේශී එකක් වත් ඇගේ ගාන්න හොද සබන් නෙමෙයි
    :shocked::shocked::shocked::shocked:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,759
    113
    නෙචස් සික්‍රට් එකේ තියෙනවා සබන්... චැම්පියන්, පැන්ඩ බේබි...
    හරිස්චන්ද්‍ර එකෙත් සබන් තියෙනවා, බාර් සබන් එක තම හැමතැනම තියෙන්නේ. අනිත් ඒවා වැඩිය හොයාගන්න අමාරුයි.
    වෙන්ඩෝල් තියෙනවා....
     
    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,450
    430
    83
    Scotland
    Api Ganne meka.
    mydeal-lk-rebecca-lee-baby-soap-155497876100-460-0.jpg
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    වෙන්ඩෝල් ,ස්වදේශී එකක් වත් ඇගේ ගාන්න හොද සබන් නෙමෙයි . ඒව බේදින් බාර් කියල එන්නෙ . හරිස්චන්ද්‍ර ගනින් . පෙයාස් බේබි සබන් වලට වඩා හොදයි . සුපර්මාකට් වල නෑ . හොයාගන්න ටිකක් අමාරුයි .

    https://www.google.com/search?q=harischandra+soap&sxsrf=ACYBGNRHaGx3Nz0axy8fQ1Pnc9QN_-Qsxg:1568611426603&source=lnms&tbm=isch&sa=X&ved=0ahUKEwjQ5v32zNTkAhV0IbcAHZq4CdQQ_AUIESgB&biw=1525&bih=717&dpr=0.9#imgrc=rVah4kLtxRGKSM:

    ,නොදන්න මගුල් දාන්න එපා TFM අගය 75% වැඩී නම් ඒව සබන්.ඊට අඩු නම් බේදින් බාර්.ලක්ස් සබන් නෙමෙයි.උන්ට සබන් කියන වචනය භාවිතා කරන්න බෑ.වෙන්ඩෝල් සබන්.