එල
හරිස්චන්ද්ර සබනුත් තියේද?harischandra
ඔක්කොම යුනිලීවර් තියෙන්නේ. උබල ගාන හම්බ නොවන,අපේ ඒවා මොනවාද..
![]()
වෙන්ඩෝල් ,ස්වදේශී එකක් වත් ඇගේ ගාන්න හොද සබන් නෙමෙයි . ඒව බේදින් බාර් කියල එන්නෙ . හරිස්චන්ද්ර ගනින් . පෙයාස් බේබි සබන් වලට වඩා හොදයි . සුපර්මාකට් වල නෑ . හොයාගන්න ටිකක් අමාරුයි .
වෙන්ඩෝල් ,ස්වදේශී එකක් වත් ඇගේ ගාන්න හොද සබන් නෙමෙයි

වෙන්ඩෝල් ,ස්වදේශී එකක් වත් ඇගේ ගාන්න හොද සබන් නෙමෙයි . ඒව බේදින් බාර් කියල එන්නෙ . හරිස්චන්ද්ර ගනින් . පෙයාස් බේබි සබන් වලට වඩා හොදයි . සුපර්මාකට් වල නෑ . හොයාගන්න ටිකක් අමාරුයි .
https://www.google.com/search?q=harischandra+soap&sxsrf=ACYBGNRHaGx3Nz0axy8fQ1Pnc9QN_-Qsxg:1568611426603&source=lnms&tbm=isch&sa=X&ved=0ahUKEwjQ5v32zNTkAhV0IbcAHZq4CdQQ_AUIESgB&biw=1525&bih=717&dpr=0.9#imgrc=rVah4kLtxRGKSM: