2019 Book Fair | හොද පොත්

knight11

Active member
  • Jun 1, 2011
    586
    108
    43


    The Biological Mind: How Brain, Body, and Environment Collaborate to Make Us Who We Are

    The Body Remembers: The Psychophysiology of Trauma and Trauma Treatment (මේක නං ගොඩක් දුරට text book එකක් වගේ)

    Thinking, Fast and Slow by Kahneman, Daniel (cognitive biases ගැන ගොඩක් විස්තර කරල තියෙනව)

    Influence: The Psychology of Persuasion Cialdini, Robert B

    Without Conscience: The Disturbing World of the Psychopaths Among Us Hare, Robert D (psychopaths ල ගැන මං කියෝපු හොඳම පොතක්)

    Never Split the Difference: Negotiating As If Your Life Depended On It Voss, Chris (psychology පාවිච්චි කරල ත්‍රස්තවාදීන් එක්ක negotiate කරන හැටි තියෙන්නෙ. කොහොමද කෝටි ගනං ඉල්ලන කප්පම දෙතුන් දාහට බස්සගන්නෙ වගේ ඒව. FBI එකේ අවුරුදු ගානක් negotiate කරල අත්දැකීම් තියෙන කෙනෙක් ලියල තියෙන්නෙ මේක පට්ට අනිවා කියවන්න)

    මේ ටික තමා මං කියෝපුවට තියෙන්නෙ




    ජීවය ගැන ආස නං richard dawkins ගෙ පොත් සෙට් එක හොඳයි කියවන්න biology perspective එකෙං තමා ලියල තියෙන්නෙ

    If the Universe Is Teeming with Aliens ... Where Is Everybody?: Fifty Solutions to the Fermi Paradox and the Problem of Extraterrestrial Life
    Webb, Stephen (Fermi's paradox එක ගැන තියෙන හොඳම පොතක් සෑහෙන්න විස්තර කරනව)

    When Einstein Walked with Gödel: Excursions to the Edge of Thought
    Holt, Jim

    The Systems View of Life Capra, Fritjof

    Thanks
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Kadda tikak vedi diyunu karaganna hoda poth monavada kiyapalla..

    English tikak igena ganna.
     

    srishanss

    Well-known member
  • Jan 20, 2008
    1,466
    268
    83
    37
    *🔥List of Premium Accounts🔥*

    Dizzer Premium
    Scribd
    Tidal
    Hulu
    TunnelBear VPN
    Hotstar
    HBO now
    IP torrents (Premium torrents)
    Torrentday (Premium Torrents)
    Crunchyroll
    PlexTV
    Grammarly
    Spotify
    Windscribe VPN (best and veryfast)
    NordVPN
    Hulu Live TV and with other add add ons like HBO and Cinemax.
    Pornhub Premium
    Redtube Premium
    Youporn premium
    Mobitel Unlimited data config

    And much more. PM me for more info.

    All accounts come with 1 year Gurantee 😎

    Join below whatsapp group,

    https://chat.whatsapp.com/KICbNUUDRKCJTDkCgxAjvg
    Edit/Delete Message
     

    JAGATHNI

    Member
    Jun 24, 2017
    128
    41
    0
    සරසව් එකේ මේ මාසේ පුරාවට ඔන්ලයින් ගන්න පොත් වලට 20% අඩු කරනවා. අනිත් පොත් සාප්පුවලත් මේ මාසේ ඩිස්කවුන්ට් දෙනවා. ප්‍රදර්ශනේදි දෙන්නෙත් 20% නම් මොකටද බන් ඕකේ තදවෙලා, මිරිකිලා , චුරුවෙලා දවසම නාස්ති කරන් පොත් ගන්නේ දගලන්නේ? කඩෙන් හො ඔන්ලයින් ලේසියෙන්ම ගන්න පුළුවන් නේ...

    සමහර එවුන් මේකේ කියල තිබ්බා උන් යන්නේ නුඩ්ල්ස් කන්න කියල. ඇයි බන් නුඩ්ල්ස් තියෙන්නේ කඩවල ඕනෑතරම්. නුඩ්ල්ස් එකක් හදාගන්නත් කම්මැලි එවුන්ද ඉන්නේ...
     
    Last edited:

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    සරසව් එකේ මේ මාසේ පුරාවට ඔන්ලයින් ගන්න පොත් වලට 20% අඩු කරනවා. අනිත් පොත් සාප්පුවලත් මේ මාසේ ඩිස්කවුන්ට් දෙනවා. ප්‍රදර්ශනේදි දෙන්නෙත් 20% නම් මොකටද බන් ඕකේ තදවෙලා, මිරිකිලා , චුරුවෙලා දවසම නාස්ති කරන් පොත් ගන්නේ දගලන්නේ? කඩෙන් හො ඔන්ලයින් ලේසියෙන්ම ගන්න පුළුවන් නේ...

    සමහර එවුන් මේකේ කියල තිබ්බා උන් යන්නේ නුඩ්ල්ස් කන්න කියල. ඇයි බන් නුඩ්ල්ස් තියෙන්නේ කඩවල ඕනෑතරම්. නුඩ්ල්ස් එකක් හදාගන්නත් කම්මැලි එවුන්ද ඉන්නේ...

    awage da ban hoda pukawal tikak balala enna puluwan ne bota
    real word ekata bahapan :P
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,986
    3,790
    113
    issara book fair eka cultural event ekak wage.
    dawasa purama dramas, songs, musical shows, godayi. dan ara eka thanaka stage ekaka kawuru hari ekek dennek sindu kiyanawa hawasata echcharayi.
    discount lokuwata denneth na. samahara poth anith dawas walata wada ganan wadiyi. cheap magazines gini ganan. mul kaale parana digest magazine ekak rupiyal 5 tath thibba. dan rs300 gahapu eka aduma 150 yi.

    mokatada ban ohoma book fair?
     

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    401
    253
    63
    issara book fair eka cultural event ekak wage.
    dawasa purama dramas, songs, musical shows, godayi. dan ara eka thanaka stage ekaka kawuru hari ekek dennek sindu kiyanawa hawasata echcharayi.
    discount lokuwata denneth na. samahara poth anith dawas walata wada ganan wadiyi. cheap magazines gini ganan. mul kaale parana digest magazine ekak rupiyal 5 tath thibba. dan rs300 gahapu eka aduma 150 yi.

    mokatada ban ohoma book fair
    ?

    :yes::yes::yes::yes:
     

    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Eye gihin poth 3- 4 k gatta... Discount 20% tamai..

    Ambanakata senaga nam innawa.. Godak shop walate Card walin pay karanna puluwan eka lasie..

    01. Ranamaga osse Nandikadala - Kamal Gunaratna

    02. Uththareetara - Dr. Shiranai Bandaranayake

    03. Soma thero Biography

    04. Loveena - Mohan Raj Madawala
     

    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    244
    220
    43
    මාගම් සෝලිය හොද පොතක් අරන් කියවපන්, මම දවසක් කම්මැලි කමට ඕක කියවන්න ගත්තා දන්නෙම නැතිව ඉවර වෙනකම් කියෙව්වා,
     

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    ඒ ලෙවල් පොත් ගන්න ඕන කිව්ව කෙල්ලගෙන් නංගිට ගීකියනගෙ යාන්ත්‍ර විද්‍යාව පොතයි විවරණ වගයකුයි
    20% ද බං ඒවටත්?
    එකෙක් කිව්වා 50% -90% වෙනකම් හම්බ වෙලා තියනව කියල.
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,839
    917
    113
    උත්තරීතර

    2013 ජනවාරි මස 13 දින, ශ්‍රි ලංකාවේ 43 වන අගවිනිසුරුවරියවූ ආචාර්ය ෂිරාණි ඒ. බණ්ඩාරනායක, මතභේදකාරි දෝෂාභියෝග ක්‍රියාවලියක් මගින් ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් එකී තනතුරෙන් නෙරපා හරිනු ලැබීය. දෝෂාභියෝග සමාප්තියට පූර්වයෙන් ගතවූ දෙමසක කාල වකවානුව, කළහකාරීවූවා පමණක් නොව, එයින් මතු කළ සිද්ධිදාමයන්, රජය මෙන්ම මාධ්‍ය මගින් මෙහෙයවනු ලැබිණි.

    උත්තරීතර - එකී කාල පරිච්ඡේදයේ විවිධ සිදුවීම්, සිය තනතුරෙන් සමුගත් අගවිනිසුරුවරිය, තම පුද්ගලික අත්දැකීම් අනුසාරයෙන් රචිත දෝෂාභියෝගයේ ඇතුලාන්තය විදහා දක්වයි. 2013 න් සය වසරකට පසුව, ශ්‍රි ලංකාවේ ප්‍රථම කාන්තා අගවිනිසුරුවරිය, අසීමිත බලයකින් සම්ප්‍රයුක්ත ජනාධිපතිවරයෙකුට මුහුණදුන් අයුරු ගවේෂණාත්මක සන්දර්භයකින් අනුස්මරණය කරයි.

    On the 13th January 2013, Dr. Shirani Bandaranayake, the 43rd Chief Justice of Sri Lanka was removed from her office by President Mahinda Rajapaksa, following a controversial impeachment process in Parliament. While the preceding 2 months were tumultuous in itself, the narrative of what transpired was largely dictated by the media and the Government.

    Hold Me In Contempt is a memoir which visits those events through the eyes of the now retired Chief Justice. In her own words, 6 years on, Hold Me In Contempt explores the life of the first woman Chief Justice of Sri Lanka as she faces off against an autocratic President with unfettered power.
    70427090_2520227674704300_6865730888827666432_n.jpg