නාගා=සක්විති?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    බැංකු හොරුන්ට කඩේ යන උඹල කොහොමද අනිත් මිනිස්සුන්ට හොරා කියන්නේ....
    Horekta hora kiyanne horunta kade yanne nathi nisa. Ai uba me wage horekta hora kiyanne naththe? Wena horekuda kade yana gaman thawa horekuta horek kiyanna eka hari nathi nisada :lol::lol:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ලෝක හොරෙක්... මම මුල ඉදලම කිව්වේ... සක්විති, වජිර, බ්ලූමව්න්ටන්, ඊඒපි, ගෝල්ඩන් කී, යහපාලනය වගේ කීයකට කියල අපේ එවුන් රැවටුනාද? රැවටෙනවද? රැවටෙයිද?:no::(​
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Horekta hora kiyanne horunta kade yanne nathi nisa. Ai uba me wage horekta hora kiyanne naththe? Wena horekuda kade yana gaman thawa horekuta horek kiyanna eka hari nathi nisada :lol::lol:


    ආ රනිල් බැන්කු කඩුවේ නෑ ? :eek:

    බොහොම දුර්වල පිළිතුරක්...නැවත උත්ත්සාහ කරන්න
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,604
    22,311
    113
    Gotland
    නාගා ගෝටා සජ්ජා ලපයා පල්ලේ බ්ලා බ්ලා



    වහල්ලු ඉජු ඉජු
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,587
    3,455
    113
    නාගා ගෝටා සජ්ජා ලපයා පල්ලේ බ්ලා බ්ලා



    වහල්ලු ඉජු ඉජු

    කිය කිය ඉදල ඉතින් සදා ලෝක පූජිතට කතිරෙ ගහල එනව
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    මිනිහා හිතපු තරම් චන්ද පදනමක් හැදුනේ නෑ
    ජේවීපියේ සහය ලැබුනෙත් නෑ
    NPM වුන් අන්තිම මොහොතේ පොල්ල තිබ්බා

    චන්දෙට නොයිද දැන් ආපහු එංගලන්තේ පනින්න හිතාගෙන ඇත්තේ :yes:
    මෙයා අර විකල්ප ඔක්කොම එකතුවෙලා හදපු සංවිධානෙට පොල්ල තිබ්බ කියලයි මට නං හිතෙන්නේ. මනුස්සයට එයාගේ ක්‍රමේටමයි යන්න ඕනේ වෙන අයගේ අදහස් වලට ඉඩක් නෑ වාගේ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නාගා ගෝටා සජ්ජා ලපයා පල්ලේ බ්ලා බ්ලා වහල්ලු ඉජු ඉජු


    2015 රෙදි නැතුව යහපාලනේට කඩේ ගිය එකෙක් කියන කතාවක්ද මේ මනුස්සය කියන්නේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,604
    22,311
    113
    Gotland
    2015 රෙදි නැතුව යහපාලනේට කඩේ ගිය එකෙක් කියන කතාවක්ද මේ මනුස්සය කියන්නේ


    දෙදාස්දහාටේ ආව උයා 2015 මං කඩේ ගිය ඒක දන්නේ කෝමද ? :P
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    කෝ මේ කට්ට්ටිය පොඩ්ඩ මිස් වෙන්න බෑනෙ පප්ප ගමේ වගේ ගහගන්නවනෙ. :angry:
    ඕව පැත්තක දාල එන්න මේ නයි හාමිගෙ නයි නාඩගම බලන්න. :love::love:

    නගෝ නගෝ රට අල්ලන්න කතාකලාට කරල තියෙන්නෙ ලෝකෙ වටේ ඉන්න මෝඩ සිංහලයන්ගෙ සල්ලි ටිකට විදින ලොන්තෙ පාරක් දාන එකනෙ.
    :lol::lol:

     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දෙදාස්දහාටේ ආව උයා 2015 මං කඩේ ගිය ඒක දන්නේ කෝමද ? :P


    a little bird told me :P



    උයා කියනවනම් කඩේ ගියේ නෑ මයි කියල මම පිළිගන්නම්....
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    ආ රනිල් බැන්කු කඩුවේ නෑ ? :eek:

    බොහොම දුර්වල පිළිතුරක්...නැවත උත්ත්සාහ කරන්න
    වැරදි පැත්තක උනත් තමන්ගෙ එක්ක්නෙ. මොනා උනත් උබට ප්‍රතිපත්තියක් තියෙනවා
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වැරදි පැත්තක උනත් තමන්ගෙ එක්ක්නෙ. මොනා උනත් උබට ප්‍රතිපත්තියක් තියෙනවා


    කෝ බන් තාම උත්තරේ දුන්නේ නෑ....රනිල් බැංකු කඩුවේ නැද්ද ?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,604
    22,311
    113
    Gotland
    a little bird told me :P



    උයා කියනවනම් කඩේ ගියේ නෑ මයි කියල මම පිළිගන්නම්....




    කඩේ ගියේ නෑ මයි කියන්නත් බෑ හැබැයි පොනිල්ගේ පැත්තට කතා කලේ නෑ මහින්දගේ ආණ්ඩුවට විරුද්ද උනා.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,604
    22,311
    113
    Gotland
    කෝ බන් තාම උත්තරේ දුන්නේ නෑ....රනිල් බැංකු කඩුවේ නැද්ද ?


    රනිල් සර් බැංකුවක් කැඩුවේ නෑ මම වගකීමෙන් කියන්නේ.
    අර්ජුන මහේන්ද්‍රන්, රවී සර් මේ කව්රුත් බැංකු කැඩුවේ නෑ මම වගකීමෙන් කියන්නේ.




























    බැඳුම්කර වංචාවෙන් සල්ලි ගත්ත එක තමයි මේ සෙට් එකම කලේ
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    දැන් ඉන්න සහ හිටපු එවුන්ගෙ ලේ වල ඉදන් හොරකම.... සක්කිලි... failed fkn politicians... අප්පිරියයි... රට කෑවා...
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    කඩේ ගියේ නෑ මයි කියන්නත් බෑ හැබැයි පොනිල්ගේ පැත්තට කතා කලේ නෑ මහින්දගේ ආණ්ඩුවට විරුද්ද උනා.


    :shocked::shocked::shocked:

    smells like pavithra_uk == අ.කු.දි :lol::lol: