බලමු තාම හදිස්සි වෙන්න හොඳ නෑ මනුස්සය හොරෙක් කියල නං මම හිතන්නේ නෑ


mekath aurudu ganak bump wena thread ekaka lakunu penawa.බලමු තාම හදිස්සි වෙන්න හොඳ නෑ මනුස්සය හොරෙක් කියල නං මම හිතන්නේ නෑ


mekath aurudu ganak bump wena thread ekaka lakunu penawa.Horekta hora kiyanne horunta kade yanne nathi nisa. Ai uba me wage horekta hora kiyanne naththe? Wena horekuda kade yana gaman thawa horekuta horek kiyanna eka hari nathi nisadaබැංකු හොරුන්ට කඩේ යන උඹල කොහොමද අනිත් මිනිස්සුන්ට හොරා කියන්නේ....



Horekta hora kiyanne horunta kade yanne nathi nisa. Ai uba me wage horekta hora kiyanne naththe? Wena horekuda kade yana gaman thawa horekuta horek kiyanna eka hari nathi nisada![]()

නාගා ගෝටා සජ්ජා ලපයා පල්ලේ බ්ලා බ්ලා
වහල්ලු ඉජු ඉජු
මෙයා අර විකල්ප ඔක්කොම එකතුවෙලා හදපු සංවිධානෙට පොල්ල තිබ්බ කියලයි මට නං හිතෙන්නේ. මනුස්සයට එයාගේ ක්රමේටමයි යන්න ඕනේ වෙන අයගේ අදහස් වලට ඉඩක් නෑ වාගේමිනිහා හිතපු තරම් චන්ද පදනමක් හැදුනේ නෑ
ජේවීපියේ සහය ලැබුනෙත් නෑ
NPM වුන් අන්තිම මොහොතේ පොල්ල තිබ්බා
චන්දෙට නොයිද දැන් ආපහු එංගලන්තේ පනින්න හිතාගෙන ඇත්තේ![]()
කිය කිය ඉදල ඉතින් සදා ලෝක පූජිතට කතිරෙ ගහල එනව
නාගා ගෝටා සජ්ජා ලපයා පල්ලේ බ්ලා බ්ලා වහල්ලු ඉජු ඉජු
2015 රෙදි නැතුව යහපාලනේට කඩේ ගිය එකෙක් කියන කතාවක්ද මේ මනුස්සය කියන්නේ






දෙදාස්දහාටේ ආව උයා 2015 මං කඩේ ගිය ඒක දන්නේ කෝමද ?![]()

වැරදි පැත්තක උනත් තමන්ගෙ එක්ක්නෙ. මොනා උනත් උබට ප්රතිපත්තියක් තියෙනවාආ රනිල් බැන්කු කඩුවේ නෑ ?
බොහොම දුර්වල පිළිතුරක්...නැවත උත්ත්සාහ කරන්න
වැරදි පැත්තක උනත් තමන්ගෙ එක්ක්නෙ. මොනා උනත් උබට ප්රතිපත්තියක් තියෙනවා
a little bird told me
උයා කියනවනම් කඩේ ගියේ නෑ මයි කියල මම පිළිගන්නම්....
කෝ බන් තාම උත්තරේ දුන්නේ නෑ....රනිල් බැංකු කඩුවේ නැද්ද ?
Nagata hora kiyanna diwa nawenne nathei?කෝ බන් තාම උත්තරේ දුන්නේ නෑ....රනිල් බැංකු කඩුවේ නැද්ද ?
Nagata hora kiyanna diwa nawenne nathei?


කඩේ ගියේ නෑ මයි කියන්නත් බෑ හැබැයි පොනිල්ගේ පැත්තට කතා කලේ නෑ මහින්දගේ ආණ්ඩුවට විරුද්ද උනා.




