නාගා=සක්විති?

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    බලමු තාම හදිස්සි වෙන්න හොඳ නෑ මනුස්සය හොරෙක් කියල නං මම හිතන්නේ නෑ


    :yes:




    පට්ට හොරෙක්. ගොන්නුන්ගෙන් සල්ලි ටික කඩාගෙන ශේප් එකේ එංගලන්තෙ හැංගිලා ඉඳී. කොහොමත් ඌගේ පවුල් පිටින් ඉන්නව ඇත්තෙ එහෙනෙ. ලංකාව දාලා ගිහින් කොහොවත් ජීවත් වෙච්ච එවුන්ට ලංකාව ගැන කැක්කුමක් තියෙයිද.




    සිරාවට :yes:

    අපිට ඕන #යටින්_ගේම දෙන්න පුළුවන් කෙනෙක් :love:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    :yes:









    සිරාවට :yes:

    අපිට ඕන #යටින්_ගේම දෙන්න පුළුවන් කෙනෙක් :love:
    :love::love: කිව්වත් වගේ අපිව රවට්ටන්න හොර ගෙඩියා වගේ සල්ලි එකතු කරාට සමහරවිට නාගා අපේ රටට #යටින්_ආදරේ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා හදිස්සි නොවී තව ටිකක් බලන් ඉමු :yes::yes:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    නාග ගැන තියෙන විස්වාසෙ කාටවත් බිදින්ඩ බෑ

    මටනං ඡන්දෙ දෙන්ඩ වෙන සුදුස්සෙක් නෑ


    Dude don't vote these no name snake oil thieves. This snake oil man has no regard for Sinhalese
    Vote either Gota or Sajith.
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    gb3OOrn.jpg


    Nagage Kollekta hitha ridila wage....
    Ganan ganna epa nago nago.... :love::love:
    Eilaga athmewath nagata hambeine
    :rofl::P:lol::lol:

     
    • Like
    Reactions: nicjosh83