Thread dala wadak na bro. Horata hora kiyapan dakka thana
බලමු තාම හදිස්සි වෙන්න හොඳ නෑ මනුස්සය හොරෙක් කියල නං මම හිතන්නේ නෑ
පට්ට හොරෙක්. ගොන්නුන්ගෙන් සල්ලි ටික කඩාගෙන ශේප් එකේ එංගලන්තෙ හැංගිලා ඉඳී. කොහොමත් ඌගේ පවුල් පිටින් ඉන්නව ඇත්තෙ එහෙනෙ. ලංකාව දාලා ගිහින් කොහොවත් ජීවත් වෙච්ච එවුන්ට ලංකාව ගැන කැක්කුමක් තියෙයිද.

![]()
සිරාවට![]()
අපිට ඕන #යටින්_ගේම දෙන්න පුළුවන් කෙනෙක්![]()

කිව්වත් වගේ අපිව රවට්ටන්න හොර ගෙඩියා වගේ සල්ලි එකතු කරාට සමහරවිට නාගා අපේ රටට #යටින්_ආදරේ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා හදිස්සි නොවී තව ටිකක් බලන් ඉමු 

බලමු තාම හදිස්සි වෙන්න හොඳ නෑ මනුස්සය හොරෙක් කියල නං මම හිතන්නේ නෑ

හොරෙක් උනොත් ආය ඇවිත් බම්ප් කරන්න එහෙම එපා ඈ මේවා![]()

නාග ගැන තියෙන විස්වාසෙ කාටවත් බිදින්ඩ බෑ
මටනං ඡන්දෙ දෙන්ඩ වෙන සුදුස්සෙක් නෑ

නාග ගැන තියෙන විස්වාසෙ කාටවත් බිදින්ඩ බෑ
මටනං ඡන්දෙ දෙන්ඩ වෙන සුදුස්සෙක් නෑ
Dude don't vote these no name snake oil thieves. This snake oil man has no regard for Sinhalese
Vote either Gota or Sajith.
"snake oil man"Dude don't vote these no name snake oil thieves. This snake oil man has no regard for Sinhalese
Vote either Gota or Sajith.

බලමු තාම හදිස්සි වෙන්න හොඳ නෑ මනුස්සය හොරෙක් කියල නං මම හිතන්නේ නෑ

බලමු තාම හදිස්සි වෙන්න හොඳ නෑ මනුස්සය හොරෙක් කියල නං මම හිතන්නේ නෑ
uba thama 