Elec Eng අයියලට

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Meki bn seen eka godak institute wala theory karata practical lose..uba shape eke german tech eke PLC ,power eletrical wage additional part time course tikak krpn saturday & sunday....field eke survive wenna hodata practical knowledge eka hada gnin kollo...OJT yaddi alla ganin....:yes:

    Thanks mchoo..
    Ape training 2 years and 6 months :P
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Software Eng හරි QS(Middle East යන්නබලාගෙන) හරි කරපන් යකෝ, Electrical කරල හොයනවට වඩා හොයන්න පුලුවන්
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,198
    113
    🇨🇦🍁

    අහ්හ් කොල්ලගේ වැඩේ ඉවර වෙන්න ලගයි වගේ එල එල ජයවේවා :cool:
     

    dayya kolla

    Active member
  • Oct 12, 2015
    128
    47
    28
    Electrical Engineering Field එකේ දැනටම ජොබ්
    කරන අයියල පොඩ්ඩක් කියන්නකො..

    අපි ඊලහට ෆීල්ඩ් එකට එන්න ඉන්නෙ

    පොඩ්ඩක් විස්තර ටිකක් දැනගන්න ඕනෙ..

    ජොබ් වල තත්වෙ.. ඉස්සරහට එන trending..
    පටන් ගන්න හොද පැති.. ඉගෙන ගන්න පොඩි short time courses

    මේ වගේ Job එකක අනාගතය ගැන.. Survive වෙන්න නම් කරන්න ඕනෙ දේවල්


    #Job නැතිව තනියම පටන් ගන්න පුලුවන් (සුලුවෙන් හරි) දේවල් (Field එකේ)
    (ෆීල්ඩ් එකේ නොවන දේවල් ටිකක් ගැන interest එකක් තියනව)


    * මගෙ electrical eng diploma එකක් ඉවරවෙමින් පවතින්නෙ..
    Malli 2015 batch ekeda