Fashion Designing ලංකාවෙ

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,710
    23,379
    113
    Fashion Designing ලංකාවෙ කරනවනන් හොදම තැන මොකක්ද?
    මේ ෆීල්ඩ් එක ගැන උබලගෙ අදහස මොකක්ද?
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,168
    4,426
    113
    Fashion Designing ලංකාවෙ කරනවනන් හොදම තැන මොකක්ද?
    මේ ෆීල්ඩ් එක ගැන උබලගෙ අදහස මොකක්ද?

    ෆීල්ඩ් එක හොදයි ඕකට යන්න කලින් තමුන්ට හැකියාවක් තියෙන්න ඕනේ උබට සුපිරියට චිත්ර අදින්න out of box හිතන්න පුලුහන්නම් වැඩේට බැහැපන් ලංකාවේ හොදම තැන AOD
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    හොදයි..හැබැයි බන් දැන් එන්න එන්නම ලංකාවෙ ඇපරල් බිස්නස් එක Bangladesh , vietnam ,kenya, Rwnda, යනවා...දැනටත් මෙහෙ ජොබ් අඩුයි ..
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    Mona pasion design da bn lankawe....okkoma talent thiyena ewun rata yanawa .wahallu tika ithuru wenawa
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,710
    23,379
    113
    ෆීල්ඩ් එක හොදයි ඕකට යන්න කලින් තමුන්ට හැකියාවක් තියෙන්න ඕනේ උබට සුපිරියට චිත්ර අදින්න out of box හිතන්න පුලුහන්නම් වැඩේට බැහැපන් ලංකාවේ හොදම තැන AOD

    කෙල්ලෙක්ට බන්. චිත්‍ර අදින්න බැයිනන් බැරිද බන් කරගන්න?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,710
    23,379
    113
    පෝරිසාදයා;24777533 said:
    හොදයි..හැබැයි බන් දැන් එන්න එන්නම ලංකාවෙ ඇපරල් බිස්නස් එක Bangladesh , vietnam ,kenya, Rwnda, යනවා...දැනටත් මෙහෙ ජොබ් අඩුයි ..

    Mona pasion design da bn lankawe....okkoma talent thiyena ewun rata yanawa .wahallu tika ithuru wenawa

    තව කාලයක් යනකන් තියෙයිනෙ
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,443
    113
    කෙල්ලෙක්ට බන්. චිත්‍ර අදින්න බැයිනන් බැරිද බන් කරගන්න?

    She should have abilities of being artistic & creative. Also a good design sense, matching colours and good drawing skills.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,168
    4,426
    113
    කෙල්ලෙක්ට බන්. චිත්‍ර අදින්න බැයිනන් බැරිද බන් කරගන්න?

    කරන්න පුලුහන් වැඩක් නැ මගදී හැලේන්න වේයි ..කොහොම හරි කරත් ජොබ් වලට යනකොට කැපෙනවා ..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,710
    23,379
    113
    She should have abilities of being artistic & creative. Also a good design sense, matching colours and good drawing skills.

    කරන්න පුලුහන් වැඩක් නැ මගදී හැලේන්න වේයි ..කොහොම හරි කරත් ජොබ් වලට යනකොට කැපෙනවා ..

    ඉතින් බන් ඔය ඔක්කොම තියෙන්න ඕනෙනන් degree එකේ මොනාද උගන්නන්නෙ?