Fashion Designing ලංකාවෙ කරනවනන් හොදම තැන මොකක්ද?
මේ ෆීල්ඩ් එක ගැන උබලගෙ අදහස මොකක්ද?
ෆීල්ඩ් එක හොදයි ඕකට යන්න කලින් තමුන්ට හැකියාවක් තියෙන්න ඕනේ උබට සුපිරියට චිත්ර අදින්න out of box හිතන්න පුලුහන්නම් වැඩේට බැහැපන් ලංකාවේ හොදම තැන AOD
පෝරිසාදයා;24777533 said:හොදයි..හැබැයි බන් දැන් එන්න එන්නම ලංකාවෙ ඇපරල් බිස්නස් එක Bangladesh , vietnam ,kenya, Rwnda, යනවා...දැනටත් මෙහෙ ජොබ් අඩුයි ..
Mona pasion design da bn lankawe....okkoma talent thiyena ewun rata yanawa .wahallu tika ithuru wenawa
කෙල්ලෙක්ට බන්. චිත්ර අදින්න බැයිනන් බැරිද බන් කරගන්න?
කෙල්ලෙක්ට බන්. චිත්ර අදින්න බැයිනන් බැරිද බන් කරගන්න?
She should have abilities of being artistic & creative. Also a good design sense, matching colours and good drawing skills.
කරන්න පුලුහන් වැඩක් නැ මගදී හැලේන්න වේයි ..කොහොම හරි කරත් ජොබ් වලට යනකොට කැපෙනවා ..