පූසි

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,916
    35,853
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එහා පැත්තෙ රූෆ් එකට යන පඩි පෙලේ තැබිලිය් සුදුය් පූසියෙක් හිටිය පැට්ව දාල

    එතනින් යද්දි මූ මගේ දිහා බලාගෙන හිටිය... නිකන් අසරන විදියට වගේ...

    අපි වතුර දීල මාලු දුන්න කැවෙ නැ , මස් දුන්න කැවෙ නැ

    වතුර දුන්නම මේන් ඩෝ ලග ඇවිල්ල යන එන වෙලාවට මූන බලන් ඉන්නව හරියට නිකන් අපි වැරද්දක් කලා වගේ....

    පස්සෙ කැට් ෆූඩ් පැකට් එකක් ගෙනල්ල දීල බැලුව ඒක කනව,

    යකො අද උදේ වැඩට යන්න එද්දි පූසි උගේ බෝය් ෆ්‍රෙන්වත් ගෙනල්ල තව පූසියෙකුත් ගෙනල්ල 3 නය්...

    වතුර දෙනව/ බත් දෙනව කනවනම් කාපිය කියල කැට් ෆූඩ් දෙන්න විදියක් නැ පව්ලටම ... :angry::angry::angry:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔච්චර දුශ්ට වෙන්න එපා අනෙ..මොකො වෙන්නෙ සතෙක්ට කෑම ටිකක් දුන්නාම:angry::angry::angry:
    ...සතාට කන්න පුළුවන් කැම ටිකක් දෙන්න..ඔයාගෙ හදහනෙ පස්න විසදිලා කසාදයක් හරි යන්න කියලා ප්‍රාර්තනා කරලා..:P:P:P
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    කරුම තියනවනම් ගෙවන්න ඕනා ප්‍රෙන්.. මාත් කන්න දේ න බව්වෙක් ඉන්නවා නුවර. උට මාළුපාන්, බිත්තර රොටි, වගේ උණුවෙන් දුන්නොත් තමා කන්නේ.. සිතල උනාම, හොදි වැටුනහම ඌ කන්නේ නැහැ.. පාරේ ඉන්න සතා උනත් ඌ හෙන රැස්පොට්..
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    පූසෝ කියන්නේ මහ පඩත්තල ජාතියක්. :growl:පාරෙ ඉන්න පූසෙක්ට පූස් කිව්වත් ඌ හැරිලාවත් බලන්නේ නෑ.. බල්ලෝ නම් නැට්ට හරි වනනවා:love:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,916
    35,853
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔච්චර දුශ්ට වෙන්න එපා අනෙ..මොකො වෙන්නෙ සතෙක්ට කෑම ටිකක් දුන්නාම:angry::angry::angry:
    ...සතාට කන්න පුළුවන් කැම ටිකක් දෙන්න..ඔයාගෙ හදහනෙ පස්න විසදිලා කසාදයක් හරි යන්න කියලා ප්‍රාර්තනා කරලා..:P:P:P

    කැට් ෆූඩ් ගනන්
    ඇටිකුකුල්ලු වගේ ඉදියට මුන් පොශ් පූසො වගේ:baffled::baffled:

    හදහනෙ හිලක්..:baffled::baffled:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඔච්චර දුශ්ට වෙන්න එපා අනෙ..මොකො වෙන්නෙ සතෙක්ට කෑම ටිකක් දුන්නාම:angry::angry::angry:
    ...සතාට කන්න පුළුවන් කැම ටිකක් දෙන්න..ඔයාගෙ හදහනෙ පස්න විසදිලා කසාදයක් හරි යන්න කියලා ප්‍රාර්තනා කරලා..:P:P:P

    :lol::lol::lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,916
    35,853
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කරුම තියනවනම් ගෙවන්න ඕනා ප්‍රෙන්.. මාත් කන්න දේ න බව්වෙක් ඉන්නවා නුවර. උට මාළුපාන්, බිත්තර රොටි, වගේ උණුවෙන් දුන්නොත් තමා කන්නේ.. සිතල උනාම, හොදි වැටුනහම ඌ කන්නේ නැහැ.. පාරේ ඉන්න සතා උනත් ඌ හෙන රැස්පොට්..

    නය ඉවරයක් නැ බන්..
    එකකින් ගෙවල බේරුනා විතරය්...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,916
    35,853
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පූසෝ කියන්නේ මහ පඩත්තල ජාතියක්. :growl:පාරෙ ඉන්න පූසෙක්ට පූස් කිව්වත් ඌ හැරිලාවත් බලන්නේ නෑ.. බල්ලෝ නම් නැට්ට හරි වනනවා:love:

    ඔව් බන් මන් ආස නැහැ පුසොන්ට
    බල්ලොන්ට තමය් කැමති
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,545
    14,151
    113
    පූසි ගිහින් උගේ සෙට් එකට කියන්න ඇති වරෙන් යන්න මෝඩ කොයි පටෙක් ඉන්නවා අන්දලා දත ගලවන්න පුළුවන් කියල :(
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,916
    35,853
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පූසි ගිහින් උගේ සෙට් එකට කියන්න ඇති වරෙන් යන්න මෝඩ කොයි පටෙක් ඉන්නවා අන්දලා දත ගලවන්න පුළුවන් කියල :(

    මෝඩය කිව්වත් කමක් නැ අනිත් එක කියන්න එපා බන් දුක හිතෙනො :baffled::baffled: