Mobile SIM Suck

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
:shocked:

මම අලුතිං සිම් එකක් ගත්තා. ඒකට ෆේස් බුක් එකවුන්ට් එකක් තියනවා. අද මෙසේජ් එකකින් ලින්ක් එකක් ආවා. :sorry:

මේක අයිං කරගන්නෙ කොහොමද කම්ප්ලේන් කරන්න තැනක් තියද? :sorry:
 
P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
Account eake password change karala deactivate karala danna

කරන්න බැලුවා.
ඇක්සස් නෑ .
අයිඩෙන්ටි ඩීටේල්ස් ඉල්ලනවා.
මගේ ඒවා දීලා වැඩක් නෑනෙ මචං.

කරන්න කිසිම දෙයක් නැද්ද?

මාර කේස් එක . :(
 
CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,730
    28,088
    113
    බලපන් ඒ එකවුන්ට් එක ඇක්ටිව් එකක්ද කියලා.එහෙමනම් උඹෙ එකෙන් උට මැසේජ් එකක් දාපන් සීන් එක කියලා
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    බලපන් ඒ එකවුන්ට් එක ඇක්ටිව් එකක්ද කියලා.එහෙමනම් උඹෙ එකෙන් උට මැසේජ් එකක් දාපන් සීන් එක කියලා

    පබ්ලික් පෝස්ට් නම් නෑ බං. එකවුන්ට් එකේ .:sorry:

    මේක කම්ප්ලේන් කරලා ගලවන්න විදිහක් තියනවා නම් හරි .:sorry:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,015
    12,543
    113
    අලුත් සිම් එකක් ගනින් සිම් එක ගන්න කලින් එකේ නමින් Facebook එකක් තියෙනවා ද බලලා ඔඩර් එකක් දාන්න. Mobitel එකේ නම් සිම් Online තෝරලා ඔඩර් එකක් දාලා branch ගිහින් ගන්න පුළුවන්. ඉසෙල්ලා Online ඔඩර් කරන්න කලින් ඒකට fb තියෙනවා ද කියලා බලලා නැත්තම් එ නොට ඔඩර් එකක් දාන්න එතකොට හරි
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    අලුත් සිම් එකක් ගනින් සිම් එක ගන්න කලින් එකේ නමින් Facebook එකක් තියෙනවා ද බලලා ඔඩර් එකක් දාන්න. Mobitel එකේ නම් සිම් Online තෝරලා ඔඩර් එකක් දාලා branch ගිහින් ගන්න පුළුවන්. ඉසෙල්ලා Online ඔඩර් කරන්න කලින් ඒකට fb තියෙනවා ද කියලා බලලා නැත්තම් එ නොට ඔඩර් එකක් දාන්න එතකොට හරි

    කොහොමද එෆ් බී තියනවද කියලා බලන්නෙ .:confused:

    මේ සිම් එක මගෙ අලුත්ම සිම් එක උනාට අරං ටිකක් කල් .

    දැං ඒකෙ ඩීටෙල් පොඩ්ඩක් කට්ටිය ලඟ තියනවා බං .:sorry: ඒකයි අවුල.

    තව එකක් මේක පැකේජ් සිම් එකක්. :yes:
     
    අලුත් Account එකක් හදපන් එකේ පෙන්වන No එකකට ඒ No ඔඩර් එකක් දාලා branch එකකට ගිහින් සිම් එක අරන් වෙරිෆ්යි කරපන් එතකොට හරි

    ඔව් එහෙනම් අවුල් තමයි මන් හිතුවේ අද ගත්ත එකක් කියලා. ටික කාලයක් ගිහිල්ලා Try කරන්න එතකොට Auto අයින් වෙනවා බන් ඒ Account එකේ තියෙන එක හැබැයි එහෙම අයින් උනත් වෙන එකෙක් Use කරපු නිසා උබෙන් ID ඉල්ලයි උබ හදන එකත් බ්ලොක් වෙයි ඒවා Upload කරාට පස්සේ නම් අය වෙන එකක් නෑ. ටික කාලයක් ගිහින් try කරනකම් වෙන සිම් එකක් අරන් fb එක හදන්න මචන් වෙන නම් කරන්න දෙයක් මන් දන්නේ නෑ
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    අලුත් Account එකක් හදපන් එකේ පෙන්වන No එකකට ඒ No ඔඩර් එකක් දාලා branch එකකට ගිහින් සිම් එක අරන් වෙරිෆ්යි කරපන් එතකොට හරි

    ඔව් එහෙනම් අවුල් තමයි මන් හිතුවේ අද ගත්ත එකක් කියලා. ටික කාලයක් ගිහිල්ලා Try කරන්න එතකොට Auto අයින් වෙනවා බන් ඒ Account එකේ තියෙන එක හැබැයි එහෙම අයින් උනත් වෙන එකෙක් Use කරපු නිසා උබෙන් ID ඉල්ලයි උබ හදන එකත් බ්ලොක් වෙයි ඒවා Upload කරාට පස්සේ නම් අය වෙන එකක් නෑ. ටික කාලයක් ගිහින් try කරනකම් වෙන සිම් එකක් අරන් fb එක හදන්න මචන් වෙන නම් කරන්න දෙයක් මන් දන්නේ නෑ

    :no::no:

    මට එකව්න්ට් එකක් හදා ගන්න ඕනේ නෑ .බං :baffled:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    අලුත් සිම් එකක් ගනින් සිම් එක ගන්න කලින් එකේ නමින් Facebook එකක් තියෙනවා ද බලලා ඔඩර් එකක් දාන්න. Mobitel එකේ නම් සිම් Online තෝරලා ඔඩර් එකක් දාලා branch ගිහින් ගන්න පුළුවන්. ඉසෙල්ලා Online ඔඩර් කරන්න කලින් ඒකට fb තියෙනවා ද කියලා බලලා නැත්තම් එ නොට ඔඩර් එකක් දාන්න එතකොට හරි

    දැන් ඉස්සර වගේ නම්බර්ස් ගහලා එකවුන්ට් හොයන්න බෑනේද
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අලුත් Account එකක් හදපන් එකේ පෙන්වන No එකකට ඒ No ඔඩර් එකක් දාලා branch එකකට ගිහින් සිම් එක අරන් වෙරිෆ්යි කරපන් එතකොට හරි

    ඔව් එහෙනම් අවුල් තමයි මන් හිතුවේ අද ගත්ත එකක් කියලා. ටික කාලයක් ගිහිල්ලා Try කරන්න එතකොට Auto අයින් වෙනවා බන් ඒ Account එකේ තියෙන එක හැබැයි එහෙම අයින් උනත් වෙන එකෙක් Use කරපු නිසා උබෙන් ID ඉල්ලයි උබ හදන එකත් බ්ලොක් වෙයි ඒවා Upload කරාට පස්සේ නම් අය වෙන එකක් නෑ. ටික කාලයක් ගිහින් try කරනකම් වෙන සිම් එකක් අරන් fb එක හදන්න මචන් වෙන නම් කරන්න දෙයක් මන් දන්නේ නෑ

    ube account ekata add karapan. ara account eke thiyeddi add karanna denawa. ID upload ekata wena machine ekakin porn photo ekak upload karapan. ethakota account eka permanent disable karai :rofl::rofl: