මම අලුතිං සිම් එකක් ගත්තා. ඒකට ෆේස් බුක් එකවුන්ට් එකක් තියනවා. අද මෙසේජ් එකකින් ලින්ක් එකක් ආවා.

මේක අයිං කරගන්නෙ කොහොමද කම්ප්ලේන් කරන්න තැනක් තියද?

Account eake password change karala deactivate karala danna

බලපන් ඒ එකවුන්ට් එක ඇක්ටිව් එකක්ද කියලා.එහෙමනම් උඹෙ එකෙන් උට මැසේජ් එකක් දාපන් සීන් එක කියලා

කෝ ගයිස්
අලුත් සිම් එකක් ගනින් සිම් එක ගන්න කලින් එකේ නමින් Facebook එකක් තියෙනවා ද බලලා ඔඩර් එකක් දාන්න. Mobitel එකේ නම් සිම් Online තෝරලා ඔඩර් එකක් දාලා branch ගිහින් ගන්න පුළුවන්. ඉසෙල්ලා Online ඔඩර් කරන්න කලින් ඒකට fb තියෙනවා ද කියලා බලලා නැත්තම් එ නොට ඔඩර් එකක් දාන්න එතකොට හරි

ඒකයි අවුල.
කොහොමද එෆ් බී තියනවද කියලා බලන්නෙ .
මේ සිම් එක මගෙ අලුත්ම සිම් එක උනාට අරං ටිකක් කල් .
දැං ඒකෙ ඩීටෙල් පොඩ්ඩක් කට්ටිය ලඟ තියනවා බං .ඒකයි අවුල.
තව එකක් මේක පැකේජ් සිම් එකක්.![]()
අලුත් Account එකක් හදපන් එකේ පෙන්වන No එකකට ඒ No ඔඩර් එකක් දාලා branch එකකට ගිහින් සිම් එක අරන් වෙරිෆ්යි කරපන් එතකොට හරි
ඔව් එහෙනම් අවුල් තමයි මන් හිතුවේ අද ගත්ත එකක් කියලා. ටික කාලයක් ගිහිල්ලා Try කරන්න එතකොට Auto අයින් වෙනවා බන් ඒ Account එකේ තියෙන එක හැබැයි එහෙම අයින් උනත් වෙන එකෙක් Use කරපු නිසා උබෙන් ID ඉල්ලයි උබ හදන එකත් බ්ලොක් වෙයි ඒවා Upload කරාට පස්සේ නම් අය වෙන එකක් නෑ. ටික කාලයක් ගිහින් try කරනකම් වෙන සිම් එකක් අරන් fb එක හදන්න මචන් වෙන නම් කරන්න දෙයක් මන් දන්නේ නෑ